IPhone 17 වෙළඳපොළට – Rhythm News

IPhone 17 වෙළඳපොළට ලොව සුපතළ ඇපල් සමාගම, ජංගම දුරකථන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඔවුන්ගේ නවතම iPhone මාදිලිය එළිදක්වා ඇත. මෙම මාදිලිය එළිදැක්වීම සිදු කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඇපල් සමාගමේ මූලස්ථානයේදීයි. පසුගිය දිනවල බොහෝ කතාබහට ලක්වූ නව iPhone 17 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත්…

සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ඨ ජයක් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති 20යි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. තෙවැනි සහ අවසන් තරගය කඩුලු 8කින් ජය ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා විය. හරාරේහි පැවති මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත්…

අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 2025 සැප්තම්බර් 7 වන පොහෝ දින රාත්‍රී 8.58 සිට සැප්තම්බර් 8 වනදා අලුයම 2.25 තෙක් පැය 5 විනාඩි 27 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පුර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් අපට ලැබෙනු ඇත. මෙදිනදී සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය…

ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ‘Wild Life Photographer of the Year – WPY’ සම්මානයෙන් පිදුම් ලබයි

ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ‘Wild Life Photographer of the Year – WPY’ සම්මානයෙන් පිදුම් ලබයි මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum, London) විසින් සංවිධානය කරන ලද ලෝක ප්‍රකට, වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන (Wild Life Photographer of the Year – WPY) තරඟාවලියේදී වන ජීවි ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත…

චීනය විජයග්‍රාහී යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අරඹයි

චීනය විජයග්‍රාහී යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අරඹයි චීනයේ බෙයිජිං නුවර ටියැන්ආන්මෙන් චතුරශ්‍රයේදී ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා උත්සවයක් පැවැත්වුණා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ඉතිහාසය සිහිපත් කරමින් සහ දිවි පිදූවන් ගෞරවයෙන් සිහිපත් කරමින්…

සංචාරක කර්මාන්තය වෙනුවෙන්ම modifie කරපු Ravana Odyssey

සංචාරක කර්මාන්තය වෙනුවෙන්ම modifie කරපු Ravana Odyssey සංචාරක කර්මාන්තය වෙනුවෙන්ම modifie කරපු Bus එකක් තමයි Ravana Odyssey කියන්නේ. ඇල්ල සහ ඒ අවට ආශ්‍රිත ඔබ නොදුටු ප්‍රදේශ වල අසිරිය විඳගන්න සංචාරකයන් වෙනුවෙන්ම තමයි මේ විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වන්නේ. මෙම Double Decker බස් රථයේ ඉහළ තට්ටුවේ ගමන් කරන මඟීන්ට ඇල්ලේ…

චීන සමුළුවට ආ රොබෝ කෙල්ල

චීන සමුළුවට ආ රොබෝ කෙල්ල චීනයේ ටියැන්ජින් නගරයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා නව්‍ය තාක්ෂණයක් ලෙස ෂියාඕ හේ නම් මානව හැඩැති රොබෝවරියක් යොදවා තිබෙනවා. අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 20කට අධික සංඛ්‍යාවක නායකයන් සහභාගී වීමට නියමිතයි. මාධ්‍යවේදීන්ට බහුවිධ භාෂා හරහා සහාය වීම සඳහා…

Siyatha FM MORNING SHOW 2025 08 28 | ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්තු වෙන ෆුට් බෝලේ

Siyatha FM MORNING SHOW 2025 08 28 | ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්තු වෙන ෆුට් බෝලේ Siyatha FM MORNING SHOW 2025 08 28 | ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්තු වෙන ෆුට් බෝලේ සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි–Listen Live on http://www.siyathafm.lk–Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM…

ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් විවාහ ගිවිස ගනී

ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් විවාහ ගිවිස ගනී පසුගියදා ලොව පුරා ප්‍රසිද්ධියට පත් ඇමරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්, ඇමරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් සමග විවාහ ගිවිසගත් බව නිවේදනය කළා. වසර දෙකක ප්‍රේම සම්බන්ධයකින් පසුව මේ දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවයි වාර්තා වන්නේ. ස්විෆ්ට්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඇය මේ පුවත ප්‍රසිද්ධියට…

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹේ

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹේ ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹෙයි. අගෝස්තු 21 වන දින සර්ව රාත්‍රික පර්ත්‍රාණ දේශනයෙන් ඇරඹී පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අගෝස්තු 23න් ඇරඹී අගෝස්තු 28 වනදා දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි. ඊයේ (26) රාත්‍රියේ අවසාන රාත්‍රී මහා පෙරහැර…