සංගීත් එක්ක ජීවිතේ සතුටින් ගෙවන දිනිති

සංගීත් එක්ක ජීවිතේ සතුටින් ගෙවන දිනිති ජනප්‍රියම කලා තරු යුවල අතර දිනිති වල්ගමට සහ සංගීත් සතරසිංහට හිමි වෙන්නේ විශේෂ තැනක්. විශේෂයෙන්ම දිනිති ගැන සමාජ මාධ්‍යවල නිතරම කතා කරනවා. සංගීත් වගේම දිනිතිත්, මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මේ දිනවල එහේ ශීත සෘතුව. එහිදී සතුවින් කාලය ගත කරන දිනිති සමාජ මාධ්‍යයට අලුත්ම…

උඩරට සාරි විලාසිතාවෙන් හැඩවුණු සචිනි

උඩරට සාරි විලාසිතාවෙන් හැඩවුණු සචිනි සචිනි අයේන්ද්‍රා කියන්නෙ හරි ලස්සන, ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන රුවැත්තියක්. ක්ෂේත්‍රයට ආව දිනයේ පටන් එකම විදිහට ජනප්‍රියත්වයේ ඉන්න රංගන ශිල්පිනියක් ලෙසත් ඇයට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය නිරූපණයටත් ගොඩක් දක්ෂ කෙනෙක්. ඇය කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරන අතර මෑතකදී උඩරට සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම…

මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි

මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගේත් ආදරය දිනාගත් කෙනෙක් රංගනයටත්, නර්තනයටත්, ගායනයටත් දක්ෂ ඇය මේ දිනවල චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙනවා දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි. පසුගිය දා ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක මුහුරත් උළෙලකට සාරි විලාසිතාවකින් සැරසී සිටියා.…

නෙත්මිගේ සුන්දර සාරි විලාසිතාව – Rhythm News

නෙත්මිගේ සුන්දර සාරි විලාසිතාව නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගන ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුණත් මේ වන විට ටෙලි නාට්‍ය රැසක සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා. නෙත්මි එක් එක් විලාසිතා තුළින් නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම් සිදු කරන අතර මෑතක දී ඇය වෙනස්ම ආකාරයේ…

අමිල සහ තේජාගේ ජපානයේ සංචාරය

අමිල සහ තේජාගේ ජපානයේ සංචාරය පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට හමුවුණු තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි අමිල අබේසේකර කියන්නේ. ඔහු බිරිද වන තේජා සමඟ ආදරයෙන් පවුල් ජීවිතය ගත කරන කෙනෙක් බව ඔබ කවුරුත් දන්නවා ඇති. පසුගිය දා අමිල සහ තේජා ජපානයේ සංචාරයක නිරත වුණා. ඔවුන් එහි දී ගත් ඡායාරූප…

බලන්නකෝ එයාගේ ලස්සන – Rhythm News

බලන්නකෝ එයාගේ ලස්සන කලා ලෝකයේ හැමෝගෙම කතාබහට ලක්වෙන කෙනෙක් තමයි ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන කෙනෙක් වන අතර මේ දිනවල චිත්‍රපට ගණනාවක ඇය රංගනයෙන් දායක වෙනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා. බලන්නකෝ එයාගේ ලස්සන,

කැමරා කාචයට හැඩ මවන නිලූෂි

කැමරා කාචයට හැඩ මවන නිලූෂි නිලූෂි පවන්‍යා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගනයට පිවිසි තාරකාවක්. ඇය සුරූපී ආකර්ෂණීය චරිතයක් ලෙස ද ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ඡායාරූගත කිරීම් සිදු කරනවා. එවැනි තවත් වෙනස් ආකාරයේ සේයාරූ පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.

සුන්දර විලාසිතා මවන අසේකා – Rhythm News

සුන්දර විලාසිතා මවන අසේකා කාලෙන් කාලෙට අපූරු විලාසිතා මවන ජනප්‍රිය නර්තන ශිල්පිනියක් ලෙස අසේකා විජේවර්ධන හඳුන්වන්න පුළුවන්. ඇය ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ සහ උපුලි පණිභාරතගේ දියණියයි. අසේකා මෑතකදී ඇගේ සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,

“InnovateX” ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩ්‍රෝන ආලෝක සංර්දර්ශන සමාගම ලෙස හඳුන්වාදෙයි

“InnovateX” ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩ්‍රෝන ආලෝක සංර්දර්ශන සමාගම ලෙස හඳුන්වාදෙයි ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඇති ඩ්‍රෝන ආලෝක සංදර්ශන, දැන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී. ඉන්දියානු ඩ්‍රෝන තාක්ෂණ සමාගමක් වන Botlab Dynamics මගින් බල ගැන්වෙන “InnovateX” යනු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උත්සව සංවිධාන ආයතනයක් වන Showtown Entertainment සහ ශ්‍රී ලංකාව පදනම්…

නාමල් සහ රුවන්තිගේ දියණියගේ Bride to be party එක

නාමල් සහ රුවන්තිගේ දියණියගේ Bride to be party එක නාමල් උඩුගම කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. කාලයක් අසනීපව සිටි ඔහු නැවතත් කරළියට ඇවිත්. නාමල්ගේ බිරිද වන රුවන්ති මංගලාත් ංනප්‍රිය රංගන ශිල්පිනියක්. මොවුන් දෙදෙනාගේ දියණියගේ bride to be party එක පසුගිය දා පැවැත්වුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්,