සාරියට සැරසුණු හැඩකාර අභිලාෂි – Rhythm News

සාරියට සැරසුණු හැඩකාර අභිලාෂි මෑතක සිට නිරන්තරයෙන් කතාබහට ලක් වෙන ජනප්‍රිය කෙනෙක් තමයි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ. මේ දිනවල තිරගත වෙන සිංහබාහු සිනමාවේ සුප්පා දේවියට රංගනයෙන් දායක වෙන්නේ ඇයයි. සුරූපී අභිලාෂි ඇය කරන විලාසිතා නිසා ඇයට සෑම විලාසිතාවක්ම ලස්සනට ගැළපෙනවා. සාරියට ඇය කොච්චර ලස්සනද බලන්නකෝ.

රෝස කුමාරිකාවක් වගේ හැඩ වූ නෙත්මි

රෝස කුමාරිකාවක් වගේ හැඩ වූ නෙත්මි නෙත්මි රොෂෙල් කියන්නේ ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදකාවක් ලෙසත් කටයුතු කරනවා. ඇය නිතර නිතර ඡායාරූපගත කිරීම් සඳහා පෙනී සිටින අතර විලාසිතාවලටත් ඇය වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. නෙත්මි පසුගිය දවසක රෝස පැහැති ගවුම් විලාසිතාවකින්…

මුතූගේ ආදරණීය පුංචි පවුල – Rhythm News

මුතූගේ ආදරණීය පුංචි පවුල ගායනයටත්, රංගනයටත්, නර්තනයටත් දක්ෂ කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් ලෙස මුතූ තරංගා හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා සිය සැමියා වන නිශාන්ත සහ ඇගේ ආදරණීය පුතා සමඟ යළිත් මනාළියක් විදිහට සැරසිලා ඡායාරූප පෙළකට මුහුණ දී තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,

සාරියට හැඩවුණු මිශෙල් – Rhythm News

සාරියට හැඩවුණු මිශෙල් මිශෙල් දිල්හාරා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අද වෙනකොට කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇය එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක වැඩ කටයුතු කරනවා. නිවේදනයටත් එක ලෙස දක්ෂ ඇය ගීත ගායනයටත් දක්ෂ කෙනෙක්. මිශෙල් සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක්…

සුරූපී උඩරට මනාලියක් වූ ශලනි

සුරූපී උඩරට මනාලියක් වූ ශලනි ශලනි තාරකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට කතා මවන චරිතයක් වන ඇය විවිධාකාරයේ විලාසිතා තුළින් දකින්න පුළුවන්. පසුගිය දවසක ශලනි උඩරට මනාලියක් ලෙස සැරසී සුන්දර සේයාරූ කිහිපයක් ගෙන තිබුණා‍. ඡායාරූප පහතින්,

සුජානිගේ ඕස්ට්‍රේලියා සංචාරය – Rhythm News

සුජානිගේ ඕස්ට්‍රේලියා සංචාරය සුජානි මේනකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී තිබුණා එහි දී ඇය ගොඩක් විනෝද වෙලා. එහේ පරිසරය සුන්දරත්වය විදින ගමන් ඒ සතුට බෙදා ගන්න ඇයත් සමඟ එකතුවන රසිකයින්ට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ එක්කරන්නටත් ඇය අමතක…

බටහිර පන්නයේ මනාලියක් වූ ඩිලූෂි

බටහිර පන්නයේ මනාලියක් වූ ඩිලූෂි කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුන්දර නවක පරම්පරාවේ සිටින රංගන ශිල්පිනියක් ලෙස ඩිලූෂි හංසිකා හඳුන්වන්න පුළුවන්. පසුගිය දා ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩවී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඇගේ එම ඡායාරූප සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.

තව තවත් ලස්සන වෙන සුරූපී උදාරි

තව තවත් ලස්සන වෙන සුරූපී උදාරි උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ආදර කතාව ඇය ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. උදාරි මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරන ඡායාරූප මඟින් ඇය සතුටින් සිටින බව…

දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක් – Rhythm News

දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක් දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇගේ ජනප්‍රියත්වයෙත් කිසිම අඩුවක් නෑ. දිනක්ෂි පසුගිය දා සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වී තිබුණා. එහිදී ඇය ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.

ස්වේතාගේ Baby Shower Party එක

ස්වේතාගේ Baby Shower Party එක මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ එකම දියණිය තමයි ස්වේතා පෙරේරා කියන්නේ. පසුගිය කාලයේ ඇය මවක් වීමට සූදානම් වී සිටින බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇය සහ ඇගේ සැමියා රනිත් පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු Baby Shower ඡායාරූගත කිරීමක් සිදුකර…