නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක් තාරුණ්‍යයේ රිද්මයෙන් රසික සිත් පිනවූ ගායිකාවක් විදියට නදිනි ප්‍රේමදාස හඳුන්වන්න පුළුවන්. තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කරන ඇය පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක්. නදිනිගේ ලස්සන ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.
ශලනි සහ නිහතගේ ලස්සන ඡායාරූප එකතුවක් ශලනි කියන්නේ හැමෝම ආදරය කරන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ශලනි සහ ඇයගේ සැමියා වන නිහත ගොඩක් ආදරණීය යුවලක්. ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින් තිබුණා. ඔවුන් දෙදෙනා එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,
මහීෂ් තීක්ෂණ සහ ආර්තිකා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පසුගියදා යුග දිවියට පිවිසුණා. ඔහුගේ ආදරණිය බිරිඳ ආර්තිකා යොනාලි. ඔවුන්ගේ විවාහයේ ඡායාරූප අප 24 හරහා ඔබ වෙත ගෙන ආවා. ඔවුන් දෙදෙනාගේ විවාහයේ තවත් සුන්දර ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,
හේෂානිගෙන් ලස්සන ඡායාරූප එකතුවක් හේෂානි ලියදිපිට කියන නම කොයි කාගේත් මතකයේ තිබෙන නමක්. ඒ ඇය රංගනයෙන් දායක වූ ධරණි ටෙලි නාට්‍ය හේතුවෙනුයි. ඇය රංගන දිවියට පිවිසි නවක රංගන ශිල්පිනියක් වුවත් ඇයගේ රංගන හැකියාව හේතුවෙන් ඇය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියයි. හේෂානි සමාජ මධ්‍යයේත් ක්‍රියාකාරී සාමාජිකාවක් කීවොත් අපි නිවැරදි. පසුගියදා ඇයගේ ලස්සන…
මහීෂ් තීක්ෂණ යුග දිවියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පසුගියදා යුග දිවියට පිවිසුණා. එම ඡායාරූප පහතින්,
කැමරා කාචයට හැඩ මවන වගීෂා වගීෂා සල්ගාදු කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක්. සිනමාවෙන් ළමා නිළියක ලෙස පැමිණ මේ වන විට පුංචි තිරයේ දඟකාර තරුණියක් විදිහට දකින්න පුළුවන්. වගීෂාගේ ලස්සන ඡායාරූපගත කිරීමක් සමාජ මාධ්‍යයේ අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,
තව තවත් සුන්දර වන තාරුකා තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් අතිශය ජනප්‍රියයි. ඇය පුංචි පුතෙකුගේ මවක් වන අතර තවමත් ඇගේ සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ. තාරුකා පසුගිය දා ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට…
උපේක්ෂාගෙන් ලස්සන ගවුම් විලාසිතාවක් ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ වගේම ඇය නර්තනයටත් දක්ෂයි. සමාජ මාධ්‍යය තුළත් ඇය අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ අපූරු ගවුම් විලාසිතාවකින් සැරසීලායි. එම ඡායාරූප පහතින් බලන්න,
සුරූපී ටීනාගේ අලුත්ම ඡායාරූ ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. ඇය සුරූපී මෙන්ම සංවේදී චරිතයක්. තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූපවලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ…
අමායාගෙන් ලස්සන සාරි විලාසිතාවක් අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගිය දා ඇය සාරි විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,
