මහේෂි මධුසංකාගේ අලුත්ම Photo Shoot එක කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
විලාසිතා මවන දිනක්ෂි කලා ලෝකයේ හැමෝගෙම කතාබහට ලක්වෙන කෙනෙක් තමයි ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන කෙනෙක් වන අතර මේ දිනවල චිත්‍රපට ගණනාවක ඇය රංගනයෙන් දායක වෙනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා. බලන්නකෝ එයාගේ ලස්සන,
කාංචනාගෙන් තවත් ලස්සන ඡායාරූප එකතුවක් කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. පසුගිය දිනක ඇය වෙනස්ම විලාසිතාවකින් සැරසී ඡායාරූප කිහිපයක් පල කර තිබුණා. එම ඡායාරූප පහතින්,
ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවුණු ගීත්මා කලා ලෝකයේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි ගීත්මා කියන්නේ. ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ගීත්මා පසුගිය දිනක ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා. ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් ඇය අමතකර තිබුනේ නෑ. එම ඡායාරූප පහතින්,
රෝස පාටින් හැඩවුණු බුවිනි බුවිනි චාපා දියලගොඩ කියන්නේ කවදත් සුන්දර, ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ් වගේම ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. අපට ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් හමුවුණා. ඡායාරූප පහතින්,
Siyatha FM MORNING SHOW 2024 12 18 | ඔන්නෝකෛප්‍රස්නෙ සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි–Listen Live on http://www.siyathafm.lk–Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © – The Largest Media Network in Sri…
මහේෂි මධුසංකාගෙන් ලස්සන විලාසිතාවක් කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
තව තවත් හැඩවෙන කාංචනා අනුරාධි කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්. ඇයගේ ගීතවලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා. ඒ වගේම ඇයටත් ගොඩක් දෙනෙක් කැමතියි. කාංචනා අනුරාධි ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මධ්‍යයේ පළකර තිබුණා. එම ඡායාරූප පහතින්,
වොල්ගාගෙන් වෙනස්ම ආකරයේ ඡායාරූප පෙළක් පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇයගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් අපට සමාජ මාධ්‍යයෙන් හමුවුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
තව තවත් සුන්දර වන ශේෂාද්‍රි කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනක්. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි. ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හුරතල් පුංචි දියණියකගේ මවක්. සමාජ මධ්‍යයේ සැරිසරන අපට ශේෂාද්‍රිගේ ලස්සන ඡායාරූප කිහිපයක් හමුවුණා. එම ඡායාරූප පහතින්,
