රෝස පාටින් හැඩවුන දිනක්ෂි – Rhythm News

රෝස පාටින් හැඩවුන දිනක්ෂි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇගේ ජනප්‍රියත්වයෙත් කිසිම අඩුවක් නෑ. දිනක්ෂි පසුගිය දා සුන්දර විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වී තිබුණා. එහිදී ඇය ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.

දිල්කි උරේෂාගේ විවාහ මංගල්‍යයේ තවත් සොදුරු ඡායාරූ පෙළක්

දිල්කි උරේෂාගේ විවාහ මංගල්‍යයේ තවත් සොදුරු ඡායාරූ පෙළක් දිල්කි උරේශාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. කලාවට සම්බන්ධ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් මේ විවාහ මංගල්‍යය සම්බන්ධව සිටියා. ඉතින් ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් මේ ආකාරයට කැමරා කාචයට හසුකරගෙන තිබුණා.

කැමරා කාචයට හැඩ මවන සෙනාලි

කැමරා කාචයට හැඩ මවන සෙනාලි සෙනාලි ෆොන්සේකා කියන්නේ වත්මන් කලා පරපුරේ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අපේ රටේ නිළි රැජින වන මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. මෑතකදී ඇය සාරි විලාසිතාවකිින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට…

නිරෝෂා සහ දියණියගෙන් ඡායාරූප පෙළක්

නිරෝෂා සහ දියණියගෙන් ඡායාරූප පෙළක් රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස නිරෝෂා තලගල හඳුන්වන්න පුළුවන්. අම්මා කෙනෙකුගෙයි දුවෙකුගෙයි ආදරය කියන්නේ ඇත්තටම කියාගන්න බැරි තරම් සුන්දර දෙයක්. මේ දෙන්නා ගත් ලස්සන ඡායාරූප ‌පෙළක් පහතින්, ඉතින් බලන්නකෝ මේ දෙන්නගේ ආදරය.

සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඕෂධී

සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඕෂධී ඕෂධී හිමාෂා කියන්නේ ඇත්තටම අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් නිරූපණ ශිල්පිනියක්. පුංචි දියණියකගේ මවක් වුවත් ඇගේ ‌සුන්දර බව නම් අඩු වෙලා නෑ. ඇය සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය කෙනෙක්. කාලයක් ගීතවල වීඩියෝ සඳහා පෙනී සිටි ඇය වර්තමානයේ වැඩියෙන් දකින්න ලැබෙන්නේ ඡායාරූපගත වලින්. එවැනි මනාලියක් ලෙස…

අශිකාගේ Birthday Shoot එක – Rhythm News

අශිකාගේ Birthday Shoot එක එදා වගේම අදත් සුන්දර ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් ලෙස අශිකා මාතසිංහ හඳුන්වන්න පුළුවන්. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් රංගන ශිල්පිනියක්. ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර ආදරණීය නිහතමානී චරිතයක්. අශිකා එයාගේ උපන්දිනයට ලස්සන ෂූට් එකක් කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,

දිලිනිගෙන් සුන්දර Photoshoot එකක් – Rhythm News

දිලිනිගෙන් සුන්දර Photoshoot එකක් පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි කියන්නේ. ජනප්‍රිය වීමට තවත් හේතුවක් තමයි ඇයගේ දිගු වරලස. ඇය පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඇය එහි දී හැඩ වී සිටියේ සාරි විලාසිතාවකින්. ඡායාරූප පහතින් බලන්න.

පියුමිගේ උපන්දින සාදය – Rhythm News

පියුමිගේ උපන්දින සාදය පියුමි ‌බොතේජු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිහතමානී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටිනවා. ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඇයගේ Birthday Shoot එක පසුගිය දිනක අප සියත 24 හරහා ඔබට සමීප කළා. උපන්දිනය වෙනුවෙන් ඇය සාදයක් පවත්වන්නත් ඇය අමතක කළේ නෑ.…

ගයාන් – පූජනීගෙන් ආදරණීය ඡායාරූප පෙළක්

ගයාන් – පූජනීගෙන් ආදරණීය ඡායාරූප පෙළක් ගයාන් ගුණවර්ධන කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ගායකයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි ඔබ කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා. මේ දෙන්නා විවාහ වෙන දවස එනකන් ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝම බලාගෙන ඉන්නවා. පූජනීගේ සහ ගයාන්ගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ…

තිලකරත්න ඩිල්ෂාන් සජිත් සමඟ එක්වෙයි

තිලකරත්න ඩිල්ෂාන් සජිත් සමඟ එක්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රිඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.