සුන්දර මනාලියක් ලෙස සැරසුණු කවිහාරි

සුන්දර මනාලියක් ලෙස සැරසුණු කවිහාරි නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය පසුගිය දා ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. සාරි විලාසිතාවකින් හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විඳින සංජානා – Rhythm News

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විඳින සංජානා කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්. සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. ඇයගේ සැමියා තමයි විහඟ. මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන සංජානා ඇගේ සැමියා එක්ක හිම සෙල්ලම් කරන්න ගිහින්. ඒ මතකයන් සමාජ මාධ්‍යයේ පළ කරන්නත්…

විවාහයෙන් පසු ඒ දෙන්නා එකතු වෙලා සමරපු උපන්දිනය

විවාහයෙන් පසු ඒ දෙන්නා එකතු වෙලා සමරපු උපන්දිනය ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද නිර්මාණ සඳහා දායක වුණු කෙනෙක් තමයි ටාෂි කාලිදාස කියන්නේ. බොහොම කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් විදියටත් ඇයව හඳුන්වන්න පුළුවන්. පසුගිය දිනවල ඇයගේ විවාහ මංගල්‍යය කා අතරත් ජනප්‍රිය වුණා. විවාහයෙන් පසු ඇයගේ සැමියා වන හිමේෂ්ගේ…

පියුමිගේ Birthday Shoot එක – Rhythm News

පියුමිගේ Birthday Shoot එක වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කා අතරත් ජනප්‍රිය වුණු චරිතයක් ලෙස පියුමි බොතේජු හඳුන්වන්න පුළුවන්. ඇගේ ආකර්ෂණීය බව එදා වගේම අදත් අඩුවක් නම් නැහැ. සමාජ මාධ්‍යයේත් ඇය ඉතාමත් ජනප්‍රියයි. පසුගිය දා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඇය ලස්සන විලාසිතාවකින් හැඩවෙලා සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. ඡායාරූප…

එන්න එන්නම ලස්සන වෙන සෙනාලි

එන්න එන්නම ලස්සන වෙන සෙනාලි සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන වත්මන් ජනප්‍රිය තරු පරපුරේ ඉන්න රංගන ශිල්පිනියක්. නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය ටෙලි තිරයේත් සිනමාවේත් යන ක්ෂේත්‍ර ද්විත්වයේම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන යනවා. මෑතකදී ඇය ගත් ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ…

කැමරා කාචයට හැඩ මවන නෙත්මි

කැමරා කාචයට හැඩ මවන නෙත්මි වර්තමානය වන විට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් විදියට නෙත්මි රොෂෙල්ව හඳුන්වන්න පුළුවන්. ටෙලි නාට්‍ය වල විතරක් නෙමේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළත් ඇයව නිරන්තරයෙන් දකින්න පුළුවන්. නෙත්මි රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා සහභාගී වී ගත් ඡායාරූ පෙළක් සමාජ…

ඒ දෙන්නාගේ තවත් සුන්දර දවසක්

ඒ දෙන්නාගේ තවත් සුන්දර දවසක් දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ගායන ශිල්පිනියක්. ඇයගේත් නදුන්ගේත් විවාහ උත්සවය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ සුන්දර අවස්ථාවන් ලස්සනට ඡායාරූගත කිරීම් සිදු කරන්නත් මොවුන් දෙදෙනා අමතක කළේ නෑ. මේ දෙදෙනාගේ තවත් සුන්දර අවස්ථාවක් කැමරා කාචයට හසුවුණේ මෙහෙමයි. ඡායාරූප පහතින් බලන්න.

මහීෂ් උපන්දිනය සැමරුවේ මෙහෙමයි – Rhythm News

මහීෂ් උපන්දිනය සැමරුවේ මෙහෙමයි මහීෂ් තීක්ෂණ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්. පසුගිය දා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සනම ලස්සන උපන්දින සාදයකුත් තිබුණා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සහ පවුලේ අය එයට සහභාගී වෙලා තිබුණා. ඡායාරූප පහතින්,

බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම

බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වී දැනට ආසියානු බේස්බෝල් සංගමයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂක සහ ලෝක බේස්බෝල් සංගමයේ බේස්බෝල්5 තාක්ෂණික කමිටුවේ සාමාජික ලෙසත් කටයුතු කරන කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සුජීව විජයනායකගේ බේස්බෝල් ක්‍රීඩා දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් සුජීව විසින් ජපානයේ සහයෝගීතාවයෙන් එක්…

සාරියට කවදත් ලස්සන දිනක්ෂි – Rhythm News

සාරියට කවදත් ලස්සන දිනක්ෂි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයේ ආදරණීය විදිහට ඔබට සමීප වෙන කෙනෙක්. දිනක්ෂි කියන්නේ හැමදාම විලාසිතා මවන චරිතයක් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කෙනෙක් විදිහටත් එයාව හඳුන්වන්න පුළුවන්. නිතර නිතර සාරි විලාසිතාවෙන් සැරසෙන ඇය පසුගිය දා මංගල උත්සවයකට සහභාගී වී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ…