විනූ පෙරේරාගෙන් සුන්දර ඡායාරූප පෙළක් වර්තමානය වන විට හැමෝම ආදරය කරන නවක දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස විනූ පෙරේරා හඳුන්වන්න පුළුවන්. වෘත්තියෙන් හෙදියක් ලෙස කටයුතු කරන ඇය බොහොම සුන්දර කෙනෙක්. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.
නෙත්මිගේ අමුතු විදිහේ Photoshoot එක ඉතා කෙටි කාලෙකින් ක්ෂේත්‍රය තුල විවධ චරිත ඔස්සේ හැමෝගෙම සිත් දිනාගත් තාරකාවක් ලෙස නෙත්මි රොෂෙල්ව හඳුන්වන්න පුළුවන්. වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට තුළින් ඇයව දකින්න පුළුවන්. නිරන්තරයෙන් විවිධාකාරයේ ෆොටෝ ෂූට් කරන නෙත්මි පසුගිය දා අමුතු ඡායාරූපගත කිරීමක් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.
බොලිවුඩ් නිළියක් වගේ ලස්සන දිනක්ෂි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය විලාසිතා මවන චරිතයක් කිව්වොත් හරියටම හරි. ඇගේ සුරූපී බව හා විලාසිතාවට තියෙන ආසාව නිසා දිනක්ෂි ඕනෑම තැනක කැපී පෙනෙන චරිතයක් වෙනවා. මෑතකදී දිනක්ෂි බොලිවුඩ් නිළියක් වගේ ලස්සනට හැඩවෙලා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු…
යොහානිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක් යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. පසුගිය දා ඇය වෙනස්ම විලාසිතාවකින් හැඩවී සිදුකළ ඡායාරූපගත කිරීමක ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
මාධවීගේ Birthday Shoot එක ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි පවුලේ වැඩිමහල් දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනි කියන්නේ. නිරන්තරයෙන් මිනිසුන් අතර කතා මවන කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. ඊයේ දිනයේ මාධවීගේ ආදරණීයම උපන්දිනය යෙදී තිබුණා. ඇයගේ උපන්දිනයත් මාධවී සහ කසුන් පෙරුම් පුරපු සිහිනයත් එක්ක ලස්සන ඡායාරූගත කිරීමක් කර තිබුණා. ඡායාරූප…
සාරි විලාසිතාවකින් සැරසුණු ඩිලූෂි ඩිලූෂි හංසිකා කියන්නේ කවුරුත් ආදරය කරන සුරූපී නවක රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා සුන්දර සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඇගේ ඒ සුන්දරත්වය කැමරා කාචයේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.
රක්ත වර්ණයෙන් හැඩවුණු කවිහාරි රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස කවිහාරි හපුතන්ත්‍රිව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින අතර පසුගිය දා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. රතු පැහැති ගවුමකින් හැඩවුණු ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින්…
මාධවී – කසුන් උතුම් මව් පිය පදවිය දරන්න සූදානමින් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ. හැම අම්මා කෙනෙක්ම ඒ ලස්සන හීනය වෙනුවෙන් ගොඩක් පෙරුම් පුරනවා. ඇයත් ඒ වගේ මවක් වෙන්න ඇති. මාධවී සහ කසුන් උතුම් මව්-පිය…
හින්දි නිළියක් මෙන් හැඩවුණ නදීෂා එදා වගේම අදත් සිනමාවේ හා ටෙලි තිරයේ කාගේත් සිත්ගත් රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකළ සුන්දර ඡායාරූපගත කිරීමක් දැකගත හැකි වුණා. හින්දි නිළියක් වගේ ලස්සනට හැඩවුණ ඇයගේ එම ඡායාරූගත කිරීමට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
දිල්කි – නදුන්ගේ Preshoot එක දිල්කි උරේෂා කියන්නේ කාගෙත් සිත් පිනවන ගීත ගායනා කරන හැමෝම ආදරය කරන ගායන ශිල්පිනියක්. ඇයගේ සැමියා තමයි නදුන් කියන්නේ. පසුගිය දා මොවුන් දෙදෙනා විවාහ දිවියට එළඹුණා. මේ දෙන්නාගේ තවත් ලස්සන දවසක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,
