සරාගී රූ මවන ටීනා – Rhythm News

සරාගී රූ මවන ටීනා විවිධාකාරයේ අලුත් විලාසිතා සමඟ නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ. නිරූපණය පමණක් නෙවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා. පසුගිය දිනවල ඇය රූගත කිරීමක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

මොණරියක් සේ හැඩ ගැන්වුණු ඉෂංකා

මොණරියක් සේ හැඩ ගැන්වුණු ඉෂංකා මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඇයගේ පෙනුම ඉන්දියානු සිනමාවේ නිලියක් මෙන්ය. එමෙන්ම ඉෂංකාට තියෙන්නේ අහිංසක ලස්සනක් බව හැමෝම කියනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඡායාරූප පහතින්,

එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් සාමාජිකයෙක්

එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් සාමාජිකයෙක් ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකාගේ ඒ ආදරණීය කැදැල්ලට තවත් පුංචි සාමාජිකයෙක් එන්නයි යන්නේ. ඒ සතුට වෙනුවෙන් ආදරණීය ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.

කැමරා කාචයට සුන්දරත්වය මවන නතාශා

කැමරා කාචයට සුන්දරත්වය මවන නතාශා ළමා රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ජනප්‍රිය වූ කලා තරුවක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දා ඇය සුන්දර විලාසිතාවකින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.…

දියකිඳුරියක් මෙන් ලස්සන රයිනි – Rhythm News

දියකිඳුරියක් මෙන් ලස්සන රයිනි ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් තමයි කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. රැෆෙල්ලා ප්‍රනාන්දු සෑම වසරකම එළි දක්වන RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වෙනවා. ඒ සඳහා තෝරාගත් ගායන ශිල්පිනියන්…

උඩරට මනාලියක් ලෙස හැඩ වූ අභිලාෂි

උඩරට මනාලියක් ලෙස හැඩ වූ අභිලාෂි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ මෑතකදී ගොඩක් ජනප්‍රියත්වයට පත් වූ නවක රංගන ශිල්පිනියක්. ඇයව අපට හමුවන්නේ සිංහබාහු චිත්‍රපටියෙන් එහි දී ඇයගේ එක් දෙබසකින් මුළු ලොවක් කතාබහට ලක්වුණා. “එලෙස කෙලෙස” කිවුවොත් හැමෝම දන්නවා කවුරු ගැනද මේ කියන්නෙ කියලා. ඉතින් ඇය පසුගිය දා උඩරට මනාලියක් ලෙස සැරසී ලස්සනම…

සජිතයි බුවියි පුංචි පුතා එක්ක ගිය උත්සවය

සජිතයි බුවියි පුංචි පුතා එක්ක ගිය උත්සවය සජිත අනුත්තර නම ඇසූ පමනින් ඔබ දන්නවා ඒ කවුද කියලා. ඇන්තනී පවුලේ බාලයා. රංගනයට පමණක් නොවෙයි ගායනයට, නර්තනයටත් උපන් හපනෙක්. ඒ වගේම සජිත පුංචි පුතෙකුගේ පියෙක්. ඔහුගේ නම ජේඩ්න්. පසුගිය දා සජිතගේ බිරිඳ බුවී සහ පුතු ජේඩ්න් සමඟ ඔහු උත්සවයක් සඳහා සහභාගී වී…

ටනාෂාගේ උපන්දින සාදය – Rhythm News

ටනාෂාගේ උපන්දින සාදය ටනාෂා හතරසිංහ කියන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයෙත් හරි ප්‍රසිද්ධයි. ටනාෂා පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ ඇගේ නැගණියන් දෙදෙනාත් පවුලේ අයත් සහ කලා ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පීන් ශිල්පිනියන් එකතු වෙලා උපන්දින සාදයක් සූදානම් කර තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,

සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි (VIDEO)

සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි (VIDEO) වර්තමානයේ බොහෝ පිරිසක් සම පැහැපත් කර ගන්න විවිධ ආලේපන වර්ග භාවිත කරනවා. මේ සඳහා වැඩි වශයෙන් තරුණ තරුණයින් යොමුවීම දක්නට පුළුවන්. ප්‍රමිතියක් නැති ආලේපන වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව සහ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ පිළිබඳව සහ තවත්…

ආශාගේ අලුත්ම ඡායාරූප එකතුව – Rhythm News

ආශාගේ අලුත්ම ඡායාරූප එකතුව පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසක රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එක ලෙස දක්ෂ ඇය මෑතකදී ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහිදී ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.