Siyatha FM MORNING SHOW 2025 08 26 | කණාමැදිරියෝ දකින අවසන් පරම්පරාව අපි Siyatha FM MORNING SHOW 2025 08 26 | කණාමැදිරියෝ දකින අවසන් පරම්පරාව අපි සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි–Listen Live on http://www.siyathafm.lk–Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is…
විවෘත කළ නුවරඑළිය තැපැල් කාර්යාලය නැරඹීමට ආ විදේශිකයන් වෘත්තිය සමිති ක්‍රියාමර්ගයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වසා තිබූ නුවරඑළිය තැපැල් කාර්යාලය අද (25) දින විවෘත කිරීමත් සමඟ විදේශික සංචාරකයන් විශාල ප්‍රමාණයකින් පිරී ගිය බව දක්නට ලැබී තිබුණා. එසේ පැමිණි විදේශිකයන් සිහිවටනයක් ලෙස එම තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්දර සහ පෝස්ට් කාඩ් මිලදී…
Siyatha FM MORNING SHOW 2025 08 22 | ඒක අපි දැනගන්නකොට පරක්කු වැඩියි සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි–Listen Live on http://www.siyathafm.lk–Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © – The Largest…
Hurricane Erin සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝක් සහ නිව් ජර්සි ප්‍රාන්තවලට හදිසි ආපදා තත්වයක් ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ මේ වනවිට උතුරු දෙසට ගමන් කරන Hurricane Erin සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු මුහුදු රළ සමඟින් ඇති වූ ගංවතුර තත්වය සහ වෙරළ ඛාදනය හේතුවෙන්.…
සැප්තැම්බර් මස වෙළඳපොළට එන iPhone 17 Pro Max ලබන මාසයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත Apple සමාගමේ නවතම නිෂ්පාදනය වන්නේ iPhone 17 Pro Max ජංගම දුරකථනයයි. කෙසේ වෙතත්, මෙම නව දුරකථන මාදිලියේ විශේෂාංග පිළිබඳ නිල තොරතුරු තවමත් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා නිකුත් කර නැහැ. පසුගිය වසරේ නිකුත් වූ iPhone 16…
සිම්බාබ්වේ එක්දින තරඟ සංචාරය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලිය සඳහා එක්වන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. පවන් රත්නායක සංචිතයට කැඳවයි. ශ්‍රි ලංකා පිළ හෙට (22) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
නදීමාල් පෙරේරාට මංගල සීනු නදීමාල් පෙරේරා කියන්නෙ ලංකාවේ ජනප්‍රිය වගේම නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහු ඊයේ(20) තම ආදරවන්තිය හා අතිනත ගත්තා. ඇය නමින් ලෂිණි හෙට්ටිආරච්චි.ඔහුගේ පියා වන ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම කලා ලොවේ තරු හා එක්ව පල්ලියේ චාර්ත්‍ර සිදු කොට තිබුණා.යුග දිවියට එළැඹි නදීමාල් –…
ලෝක ඡායාරූපකරණ දිනය අදයි ලෝක ඡායාරූපකරණ දිනය, සෑම වසරකම අගෝස්තු මස 19 වන දින සමරනු ලබනවා. මෙම දිනය ඡායාරූපකරණය කලාවක්, විද්‍යාවක් සහ මාධ්‍යයක් ලෙස හඳුනාගැනීම සඳහා විශේෂයෙන් වෙන් කර තිබෙනවා. ලෝක ඡායාරූපකරණ දිනය ආරම්භ වන්නේ 1839 වසරේ අගෝස්තු 19 වැනිදා ප්‍රංශ රජය විසින් “ඩැගියෝ චිත්‍රය” (Daguerreotype) නම් වූ ඡායාරූපකරණ ක්‍රියාවලියේ…
මාධ්‍ය වාර්තා සඳහා පොලිස්පතිවරයාගේ නිල ඡායාරූපයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මාධ්‍ය ආයනතන මගින් නිකුත් කරනු ලබන ලිපි, ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් සඳහා පොලිස්පතිතුමාගේ ඡායාරූප පළ කිරීමට අවශ්‍ය වන අවස්ථාවන් වලදී දී පහත දී ඇති ඡායාරූපය භාවිතා කරන ලෙසට පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලීමක් කොට තිබෙනවා.
ලොව පළමු කෘත්‍රිම ගර්භාෂය සහිත හියුමනොයිඩ් රොබෝවක් චීනයෙන් චීනයේ සමාගමක් විසින් ලොව ප්‍රථම ගැබ්ගැනීමේ හියුමනොයිඩ් රොබෝවරයා කෘත්‍රිම ගර්භාෂයක් උපයෝගී කරගෙන නිපදවීමට සැලසුම් කර තිබෙනවා. ගුවැන්ෂු හි පිහිටි Kaiwa Technology සමාගම විසින් මෙය නිපදවීමට කටයුතු කරමින් සිටින අතර, මෙම හියුමනොයිඩ් රොබෝවරයාගේ උදරයේ කෘත්‍රිම ගර්භාෂයක් සවිකර තිබෙනවා. චීන මාධ්‍ය වාර්තා වලට අනුව…
