දැහැමි – ෂනාල්ගේ Indian Shoot එක

දැහැමි – ෂනාල්ගේ Indian Shoot එක දැහැමි සහ ෂනාල්ගේ විවාහ මංගල්‍යය පසුගිය දිනවල උත්කර්ෂවත් ලෙස තිබුණා. බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ එම විවාහයට කලා තරු රැසක් ද සහභාගී වුණා. මෙම දෙපළ ඉන්දියානු ආකාරයට සැරසී තවත් ඡායාරූපගත කිරීමක් සිදු කළා. එහි සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,

දිල්කි උරේෂා යුග දිවියට – Rhythm News

දිල්කි උරේෂා යුග දිවියට දිල්කි උරේෂා කියන්නේ කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්. දිල්කි උරේෂා පසුගිය දා නදුන් ගිම්හාන සමඟ යුග දිවිය ආරම්භ කළා. එහි සුන්දර ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

දැහැමි – ෂනාල්ගේ තවත් ඡායාරූප පෙළක්

දැහැමි – ෂනාල්ගේ තවත් ඡායාරූප පෙළක් දැහැමි උඩුගම කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පී නාමල් උඩුගම සහ රංගන ශිල්පිනි රුවන්ති මංගලාගේ ආදරණීය දියණියයි. ඔවුන් දෙපළගේ දියණිය පසුගිය දා විවාහ දිවියට එළඹුණා. ඇය උඩරට මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇය විවාහ මංගල්‍යයේ දී උඩරට මනාලියක්…

ඕෂධීගේ දියණිය ලිසාරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ඕෂධීගේ දියණිය ලිසාරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන කෙනෙක්. ඇය පුංචි දියණීයකගේ සහ පුංචි පුතෙකුගේ මවක්. ඕෂධීගේ පුංචි දියණිය ලිසාරාගේ පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.

දැහැමි – ෂනාල්ගේ සුන්දර විවාහ මංගල්‍යය

දැහැමි – ෂනාල්ගේ සුන්දර විවාහ මංගල්‍යය නාමල් – රුවන්ති කැදැල්ල සැරසූ ආදරණීය දියණිය දැහැමි උඩුගම පසුගිය දා ‍යුගදිවියට එළඹුණා. ඇය අතිනත ගත්තේ ෂනාල් සමඟයි. උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇයගේ විවාහය කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් වුණා. එම සොදුරු මංගල්‍යයේ ලස්සන ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප…

කාලෙකට පස්සේ නදිනිගෙන් Photoshoot එකක්

කාලෙකට පස්සේ නදිනිගෙන් Photoshoot එකක් නදිනි ප්‍රේමදාස කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල රසික හදවත් දිනාගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්. සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය ඇයටම ආවේනික වූ විලාසිතා තුළින් ඇයව දකින්න පුළුවන්. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් දකින්න ලැබෙන නදිනි නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඇය පසුගිය දා සුන්දර ඡායාරූපගත…

ටනාෂාගේ නංගීගේ උපන්දින සාදය – Rhythm News

ටනාෂාගේ නංගීගේ උපන්දින සාදය පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් ඔබ හමුවට එන ඇය කෙනෙක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. ඇය රංගනයට වගේම නිරූපණයටත් එක ලෙස දක්ෂයි. ටනාෂාගේ බාල නැගණිය තමයි නිශිනි හතරසිංහ කියන්නේ. තව ද කමල් අද්දරාආරච්චි රංග පෞරුෂයක් හිමි ශිල්පියාගේ වැඩිමහල් පුතා රයින් එක්ක තමයි නිෂිනි විවාහයට එළඹෙන්නේ. ඇයට පවුලේ අය…

සංගීත් එක්ක ජීවිතේ සතුටින් ගෙවන දිනිති

සංගීත් එක්ක ජීවිතේ සතුටින් ගෙවන දිනිති ජනප්‍රියම කලා තරු යුවල අතර දිනිති වල්ගමට සහ සංගීත් සතරසිංහට හිමි වෙන්නේ විශේෂ තැනක්. විශේෂයෙන්ම දිනිති ගැන සමාජ මාධ්‍යවල නිතරම කතා කරනවා. සංගීත් වගේම දිනිතිත්, මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මේ දිනවල එහේ ශීත සෘතුව. එහිදී සතුවින් කාලය ගත කරන දිනිති සමාජ මාධ්‍යයට අලුත්ම…

උඩරට සාරි විලාසිතාවෙන් හැඩවුණු සචිනි

උඩරට සාරි විලාසිතාවෙන් හැඩවුණු සචිනි සචිනි අයේන්ද්‍රා කියන්නෙ හරි ලස්සන, ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන රුවැත්තියක්. ක්ෂේත්‍රයට ආව දිනයේ පටන් එකම විදිහට ජනප්‍රියත්වයේ ඉන්න රංගන ශිල්පිනියක් ලෙසත් ඇයට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය නිරූපණයටත් ගොඩක් දක්ෂ කෙනෙක්. ඇය කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරන අතර මෑතකදී උඩරට සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම…

මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි

මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගේත් ආදරය දිනාගත් කෙනෙක් රංගනයටත්, නර්තනයටත්, ගායනයටත් දක්ෂ ඇය මේ දිනවල චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙනවා දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි. පසුගිය දා ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක මුහුරත් උළෙලකට සාරි විලාසිතාවකින් සැරසී සිටියා.…