සාරි විලාසිතාවෙන් හැඩ මවන තාරුකා තාරුකා වන්නිආරච්චි කියන්නේ සිනමාවේ වගේම ටෙලි තිරයේත් දක්ෂ හා ජනප්‍රිය රංගන ශීල්පිනියක්. ඒ වගේම ඇය නර්තන ශිල්පිනියක්. විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා. පසුගිය දා ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.…
ශලනිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක් කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්‍නේ. ඇය නිතර සමාජ මාධ්‍ය තුල සක්‍රීය චරිතයක්. ශලනි කියන්නේ කාලෙන් කාලෙට විවිධාකාරයේ විලාසිතා මවන සුරූපී යුවතියක්. මෑතකදී ඇය වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින්,
උඩරට සාරියකින් හැඩ වූ දිනක්ෂි ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. දිනක්ෂි කාලෙකට පස්සේ වෙනසකටත් එක්ක ඔසරියක් ඇදලා. බලන්නකෝ ඒ ඇඳුමට එයාගෙ හැඩ. ඡායාරූප පහතින්,
බිමල් උපන්දිනය සැමරුවේ මෙහෙමයි මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරදියි. මේ දෙදෙනා සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගිය දා බිමල්ගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සුජානි ඔහු වෙනුවෙන්…
සාරංග දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක් මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙනවා. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේ දක්ෂයෙකු වන සාරංග රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. පසුගිය දා සාරංග…
සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ වූ කස්තුරි කස්තුරි ජයවර්ධන කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය රංගනයට වගේම නිරූපණයටත් ඉතා දක්ෂයි. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලට පෙනී සිටිනවා. ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස…
කළු පාටින් සුන්දරත්වය මැවූ අවිශ්කා ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස අවිශ්කා උමයංගනී හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා. මෑතකදී ඇය කළු පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබෙනවා. ඡායාරූප පහතින් බලන්න.
කැමරා කාචයේ සුන්දර හැඩ මවන විනූ පෙරේරා විිනූ පෙරේරා කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් එකලෙස දක්ෂ කෙනෙක්. වෘත්තියෙන් හෙදියක් වන අතර මේ දිනවල සියත ටීවී “සංසාරේ” හරහා ඇයව දැකගත හැක. ඇයගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,
ඉන්දියානු විලාසිතාවට සැරසුණු ටීනා ටීනා ෂනෙල් කියන්නේ අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහට ලක් වෙන චරිතයක් බව අපි හැමෝම දන්නවා. නිරන්තරයෙන් ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. මෑතකදී ඇය ඉන්දියානු විලාසිතාවකින් සැරසී සිටින…
දමිත්‍රි – කේසරගෙන් Photoshoot එකක් දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ සැමියා වන කේසර සමඟ පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර ඇති බව සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. මේ දෙදෙනා මෙහිදී සැරසී සිටියේ ඉන්දියානු ක්‍රමයටයි. ඡායාරූප පහතින්,
