රජිනිකාන්ත්ගේ සිනමා දිවියට වසර 50ක්

රජිනිකාන්ත්ගේ සිනමා දිවියට වසර 50ක් නළුවකු ලෙස රජිනිකාන්ත් සිනමා දිවියට පිවිස අදට (අගෝස්තු 15) වසර 50ක් සපිරේ. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක් වන රජිනිකාන්ත් උපත ලැබුවේ සිවාජි රාඕ ගයික්වාඩ් නමින් මරාති පවුලක වන අතර ඔහුගේ මව් බස මරාති වුවද, පසුව ඔහු දමිළ සිනමාවේ ප්‍රධාන චරිතයක් බවට පත්වුණා. සිනමාවට පිවිසීමට පෙර…

ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද මන්නාරමේ පිහිටි ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද උදෑසන පැවැත්වුණා. අද (15) අලුයම 6.15 ට ආරම්භ වූ ආශිර්වාද දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. ආශිර්වාද දිව්‍ය පූජාව බැතිමතුන් සඳහා අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක, වෛද්‍ය සහ ආහාරපාන පහසුකම් යුද හමුදා, පොලිස්…

“ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක්

“ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් ශ්‍රී ලංකාවේ පවතින ස්වභාව සෞන්දර්‍ය විඳ ගනිමින් කොළඹ සිට් බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය මහජනතාවගේ සහ විදෙස් සංචාරකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ “ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් 2025.08.16 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 05.30 ට කොළඹ…

ලෝක අලි ඇතුන්ගේ දිනය අදයි

ලෝක අලි ඇතුන්ගේ දිනය අදයි ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර තිබෙනවා. 2012 අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය ප්‍රකාශයට පත්කොට තිබෙනවා. අලි ඇතුන්ගේ වාසස්ථාන හීන වීම, ඔවුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම , අලි ඇතුන් දඩයම් කිරීම,…

එක්සත් රාජධානියේ බලශක්ති වෙළෙඳපොළට එන ටෙස්ලා

එක්සත් රාජධානියේ බලශක්ති වෙළෙඳපොළට එන ටෙස්ලා ටෙස්ලා සමාගම, එලෝන් මස්ක්ගේ අයිතිය යටතේ, එක්සත් රාජධානියේ නිවෙස්වලට විදුලිය සැපයීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය බලශක්ති නියාමන ආයතනයක් වන Ofgem වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අයදුම්පත අනුමත වුවහොත්, ටෙස්ලාට එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය පුරා ක්‍රියාත්මක වන විශාල බලශක්ති සමාගම් සමඟ තරඟ කිරීමට…

මරණයකින් කෙළවර වූ බොක්සිං සටන

මරණයකින් කෙළවර වූ බොක්සිං සටන ජපානයේ බොක්සිං තරඟාවලියකදී ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වී තිබෙනවා. ටෝකියෝහි කොරකුවෙන් ශාලාවේදී එකම බර පන්තියේදී වෙනම තරඟ දෙකකදී ඔවුන් දෙදෙනාම මොළයට වැදුණු පහරවල් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය Hiromasa Urakawa සහ Shigetoshi Kotari යන 28 හැවිරිදි ක්‍රීඩකයින් දෙදෙනාම රෝහලේ ප්‍රතිකාර…

ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරඟාවලියේදී 4×400 සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරඟාවලියේදී 4×400 සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් ඇතුළු පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව, මීටර් 4×400 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:08.02ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගෙන තිබෙනවා. එමෙන්ම,…

ඉන්දීය ජනප්‍රිය නිළි තමන්නා භාතියා දිවයිනට

ඉන්දීය ජනප්‍රිය නිළි තමන්නා භාතියා දිවයිනට ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාතියා ඊයෙ(09) සවස මෙරටට පැමිණියා. වෙළඳ දැන්වීමක් සඳහා අනුරාධපුරයේදී සිදු කිරීමට නියමිත රූගත කිරීම් සඳහායි ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. මෙය Big Momma Productions (ඉන්දියාව) සහ ASIAN FILM CREW Productions (ශ්‍රී ලංකාව) එක්ව කරන නිර්මාණයකි. ඇය දින කිහිපයක් දිවයිනේ රැඳී…

Queen Of International Tourism 2025 කිරුළ දිනූ ආදිත්‍යා වැලිවත්තට

Queen Of International Tourism 2025 කිරුළ දිනූ ආදිත්‍යා වැලිවත්තට නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත මීට සුළු මොහොතකට පෙර Miss Tourism Universe 2025 කිරුළ දිනාගෙන තිබෙනවා. මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් තරඟාකාරිනියන් පස් දෙනෙකු සහභාගී වී තිබෙනවා. සියළු තරඟකාරියන් අභිබවා තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය…

SLC T20 League තරඟාවලිය අදින් ඇරඹේ

SLC T20 League තරඟාවලිය අදින් ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 League තරඟාවලිය අද (07) සිට ආරම්භ වීමට නියමිතයි. අද දින තරගය සඳහා, දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් Team Blues කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Greens කණ්ඩායම තරග වදිනු ඇත. මෙම තරගය අද දහවල්…