ශනුද්‍රිගේ ඉන්දියානු සංචාරය ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය පුංචි කාලෙ ඉදන්ම රංගනයෙන් දායක වෙනවා. රංගනයට වගේම ගායනය,නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය ඉන්දියාවේ දී ගත් ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,
මිෂෙල්ගේ අලුත්ම Photoshoot එක මිෂෙල් දිල්හාරා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන හැකියාව නිසාත් ඇගේ ලස්සන නිසාත් මිෂෙල්ට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. ඇය කාලෙකට පස්සේ වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීමක් කර තිබුණා. ඡායාරූප පහතින්,
සජිතගේ පුතු ජේඩ්න්ගේ දෙවන උපන්දිනය ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. පසුගිය දා ඔහුගේ පුතු ජේඩ්න් සිය දෙවන උපන්දිනය සැමරුවා. නමුත් මේ සැරේ ජේඩ්න් උපන්දිනය සමරලා තිබුණේ අම්මත් එක්ක විතරයි. ඒ සජිත තම සහෝදරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම නිසා. පුංචි පුතුගේ උපන්දිනය…
නිත්‍යාගේ ආදරණීය පුංචි පවුල නිත්‍යා දේවින්දි කියන්නේ මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇයගේ පුංචි දෝණි ස්කයිලාගේ පළමු උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ආදරණීය පුංචි පවුල ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,
ජනිත්ගෙන් සංකේත්ගේ ආදරණීය පුතාට සුබ පැතුමක් සංකේත් වික්‍රමගේ කියන්‌නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අතර නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ. සංකේත් කියන්නේ ජනිත්ගේ එකම සහෝදරයායි මෑතකදී සංකේත්ගේ ආදරණීය පුතාගේ 2වන උපන්දිනය යෙදී තිබුණා ඒ සඳහා ජනිත් මේ ආදරණීය පුංචි පුතාට මෙලෙස සුබ පතමින් ඡායාරූප කිහිපයක්ද එක්කර තිබුණා.…
ශෙහානිගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් ශෙහානි කහඳවල කියන්නේ තරුණයින්ගේ සිත් ගත් සුන්දර නිලියක්. ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වල ඇය සක්‍රීය චරිතයක්. පසුගිය දා ඇය ජපානයේ දී ගත් ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,
ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක් ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් මෑතකදී සමාජ මාධ්‍යයේ අපට දකින්න ලැබුණා. ඡායාරූප පහතින්,
අමන්දා – ඩයස්ගේ අලුත්ම Photoshoot එක අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන සුරූපී චරිතයක්. ඇය වෘත්තියෙන් නිරූපිකාවක් වන අතර නිරන්තරයෙන්ම ඡායාරූප වලට පෙනී සිටිනවා. පසුගිය දවසක ඇයගේ සැමියා වන ඩයස් සමඟ ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින්,
කැළඹුණු ගුවන් යානා අනතුරින් 8 දෙනෙකු රෝහලට දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් පැවති කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් තුළ හදිසි කැළඹීමක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් යානයේ ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තා වනවා. තුර්කිය…
දසුනිගේ වෙනස් ආකාරයේ Birthday Shoot එක දසුනි සෙනෙත්මා කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්. ඒ වගේම නර්තනයටත් අතිදක්ෂ කෙනෙක්. ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන වෙනස් ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
