WhatsApp විසින් වංචනික ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි WhatsApp වංචාවලින් ආරක්ෂා වන්නේ කෙසේද? පසුගිය වසරේ පළමු භාගයේදී WhatsApp විසින් වංචනික ක්‍රියාවලට සම්බන්ධ ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර තිබෙනවා. මෙම ගිණුම් බොහොමයක් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් පවත්වාගෙන ගිය වංචා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ බවයි Meta ආයතනය ප්‍රකාශ කර ඇත්තේ .…
හිරෝෂිමා ඛේදවාචකයට අදට වසර 80යි අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (අගෝස්තු 6) දින ජපානයේ නිහඬ යාඥාවක් පවත්වා තිබෙනවා. ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා ඇතුළු ලොව පුරා නිලධාරීන් රැසක් මෙම උත්සවයට සහභාගී වී තිබෙනවා. හිරෝෂිමා නගරාධිපති කසුමි මට්සුයි එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ ඇත්තේ,…
අවුරුදු 18ට අඩු දරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙනවා. මෙම පියවර මූලික වශයෙන් දේශීය දරුවන් තුළ…
පළමු රන්දෝලි පෙරහැර අදයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පළමු රන්දෝලි පෙරහැර අද (04) පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය…
ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් දිවයිනට ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් ඊයේ (02) පස්වරුවේ දිවයිනට පැමිණියා. දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙනුයි රිතික් රෝෂන් මෙලෙස දිවයිනට පැමිණ තිබෙන්නේ. ඔහු සමඟ තවත් බොලිවුඩ් සහය නළුවන් කීපදෙනෙක්ද…
අංජානා හීනටිගල Miss Teen Tourism ලෝක තරඟාවලියට ශ්‍රී ලංකාවේ Miss Teen Tourism කිරුළ දිනූ අංජානා හීනටිගල, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වීම සඳහා ඊයේ( (ජූලි 30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා. ලොව පුරා රටවල් 40ක තරඟකාරියන් සහභාගී වන මේ තරඟාවලියේ අවසන් මහා තරගය, එළඹෙන අගෝස්තු මස…
WhatsApp OTP වංචා ගැන CID එකෙන් අනතුරු ඇඟවීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් WhatsApp සමාජ ගිණුම් භාවිතා කරන සියළු පරිශීලකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙනවා. ඒ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද නැතහොත් OTP අංකය හොරකම් කිරීම සඳහා ව්‍යාජ ඇමතුම් සහ කෙටි පණිවිඩ යොදා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙනුයි .…
ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe තරඟාවලිය සඳහා පිලිපීනය බලා පිටත්ව යයි නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe 2025 සඳහා Miss Tourism Sri Lanka ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පිලිපීනයට පිටත්ව ගොස් තිබෙනවා. තරඟාවලිය සඳහා මාස 8ක කාලයක් පමණ පෙර සූදානම් වූ බවයි ඇය පවසා ඇත්තේ.…
ලෝකයේ ලස්සනම දූපත් 50 අතරින් ශ්‍රී ලංකාව අංක එකට ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් (Big 7 Travel) විසින් ඔවුන්ගේ “ලෝකයේ හොඳම දූපත් 50” (50 Best Islands in the World) ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට ලබා දෙමින්, ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳා තිබෙනවා. 2025 වසර…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ 1715 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද(30) රාත්‍රි විදි සංචාරය කෙරේ. අද(30) රාත්‍රියෙන් ඇරඹෙන 1715 වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා දීමට සියළු කටයුතු සූදානම්. අද(30) සිට ලබන 9…
