ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය සම්මානය හිමි කර ගනියි

ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය සම්මානය හිමි කර ගනියි ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය” දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවත්, ලෝකයත් යා කරමින්,…

අද රාත්‍රියේ ශ්‍රී ලංකාවටත් දර්ශනය වන දුර්ලභ උල්කාපාත වර්ෂාව

අද රාත්‍රියේ ශ්‍රී ලංකාවටත් දර්ශනය වන දුර්ලභ උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාවේ වෙසෙන තරු නරඹන්නන් හට ජූලි 29 වන දින එනම් අද රාත්‍රියේ සිට ජූලි 30 වන දින අලුයම දක්වා, උල්කාපාත වර්ෂා දෙකක් දැකීමට මෙය කදිම අවස්ථාවක් වෙනවා. ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ද දිස්වීමට නියමිත මෙම උල්කා වර්ෂාව රාත්‍රී 9න් පසුව…

ඔසරියෙන් හැඩවූ කුසුමාසන දේවි – Rhythm News

ඔසරියෙන් හැඩවූ කුසුමාසන දේවි උදාරි වර්ණකුලසූරිය කියන්නෙ ජනප්‍රිය තාරකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිණියක්. ඇය ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට සඳහා ද ඇගේ දායකත්වය ලබා දී තිබෙනවා. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කුසුමාසන දේවියට පණ පොවන්නේ ද ඇයයි. ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වී පෙන්න පරිදි නිර්මාණය කර…

ෂාරුක් වෙනුවට ලංකාවට එන බොලිවුඩ් තාරකාව

ෂාරුක් වෙනුවට ලංකාවට එන බොලිවුඩ් තාරකාව එළඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිතව තිබු City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් සහභාගී නොවන බව කියැවෙන පුවතක් පසුගියදා City of Dreams ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම්…

ඩ්‍රැගන් ෆෘට් – විස්මිත ගුණ රැසක් දරා සිටින පළතුර

ඩ්‍රැගන් ෆෘට් – විස්මිත ගුණ රැසක් දරා සිටින පළතුර සෞඛ්‍යයට ගුණ දෙන අලංකාර පළතුරක්. ඩ්‍රැගන් ෆෘට්, පිටායා හා ස්ට්‍රෝබෙරි පෙයා යන අන්වර්ථ නම් වලින් හඳුන්වන ඩ්‍රැගන් ෆෘට් එහි සුවිශේෂී හැඩය සහ දීප්තිමත් වර්ණය නිසාම කාගේත් සිත් ඇදගන්නා පළතුරක්. ඕවලාකාර හැඩය සහ උල් කොරපොතු වැනි පොත්ත මකරෙකු සිහිගන්වන නිසා “ඩ්‍රැගන් ෆෘට්”…

සුනඛයින්ට සමාන ඩයිනෝසර් විශේෂයක් සොයාගැනේ. එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා

සුනඛයින්ට සමාන ඩයිනෝසර් විශේෂයක් සොයාගැනේ. එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ.දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම නව ඩයිනෝසර් විශේෂය Labrador Retriever වර්ගයේ සුනඛයෙකුගේ ශරීර ප්‍රමාණයට සමානතාවක් ඇති බව පවසයි.එමෙන්ම මෙම…

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වාර්තාගත පැමිණීමක්. ජූලි මාසයේ සංචාරකයින් ලක්ෂය ඉක්මවයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වාර්තාගත පැමිණීමක්. ජූලි මාසයේ සංචාරකයින් ලක්ෂය ඉක්මවයි. අපේ රටේ සංචාරක කර්මාන්තයට තවත් සුබ ආරංචියක්! ශ්‍රී ලංකාව බොහෝ දෙනාගේ සිත් දිනාගත් සංචාරක ගමනාන්තයක් බවට විවාදයක් නැහැ. 2025 ජූලි මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 126 000 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා.අපගේ සංචාරක අංශයේ විශිෂ්ට ප්‍රවර්ධනයක්…

ශ්‍රී ලංකාවේ AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහයෝගය

ශ්‍රී ලංකාවේ AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහයෝගය සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන (AI Singapore) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන අරමුණු සඳහා දායක විය හැකි, සක්‍රීය හවුල්කාරිත්වයන් සහ දැනුම හුවමාරු අවස්ථා ගවේෂණය කිරීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක වන “AI Singapore”…

කොරියාවට යන්න හීන දකින ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්

කොරියාවට යන්න හීන දකින ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක් කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන සෘතුමය සේවක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් හිමිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම…

බංග්ලාදේශයේ හමුදා ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි

බංග්ලාදේශයේ හමුදා ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් F-7 BGI ප්‍රහාරක ජෙට් යානයක් අද (ජූලි 21) සවස ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය කඩා වැටීමෙන් පසු පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත්…