සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි හිමියෝ අපවත් වෙති අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබුණා.…
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ කෝටි 47ක දැවැන්තම සුපිරි ත්‍යාගය හිමිකරගත් අවස්ථාව ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ත්‍යාගය වු රු.කෝටි 47 දිනා ගත් මෙගා පවර්, මෙගා සුපිරි ත්‍යාගලාභියා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මයාදුන්න මහතා වෙත චෙක් පත ලබා දීම අද දින කොළඔ මහ නගර සභා පරීශ්‍රයේදී කොළඔ පුරපතිනිය ව්‍රායි කැලී බල්තසාර් මහත්මියේ ප්‍රධානත්වයෙන්…
ශාරුක් ඛාන් එන්නේ නෑ: රසිකයන්ට කනගාටුදායක පුවතක් එළඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිතව තිබු City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බව කියැවෙන පුවතක් පසුගියදා City of Dreams ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර තිබුණා. එහෙත්…
ශ්‍රී ලංකාවේ විවෘත කෙරුණු පළමු ඉටි රූ කෞතුකාගාරය මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වළව්වේ ඉටි රූප කෞතුකාගාරය ඊයේ (17) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අතින් විවෘත කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේ ප්‍රතිසංස්කරණය වුණු ඇහැලේපොළ වළව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දීමෙන් පසු එහි ඇති පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම කෞතුකාගාරය…
” මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන් “ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිණියක් කිව්වොත් හරියටම හරි. ඇය හැම වෙලාවකම බොහෝ දෙනා අතරට ගේන්නේ වෙනස් විදිහෙ විලාසිතාවන්. මේ නිසාම ඇය කරන විලාසිතාවන් හරි ඉක්මනින් කතාබහට ලක් වෙනවා. පසුගිය දිනෙක…
භාතිය මියයයි දකුණු පාදයට වෙඩි වැදී රෝගාතුරව දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි “භාතිය හස්තියා” අද (15) උදෑසන මියයයි.
ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ ගුවන් යානයක් කඩා වැටේ. ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ ඊයේ (13) සවස 3.48ට පමණ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. ගුවන්ගත වී තත්පර කිහිපයක් ගත වනවිට යානය කඩාවැටී ගිනිගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙනෙ විමර්ශන කටයුතු හේතුවෙන් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති අතර සියලුම ගුවන් ගමන් අවලංගු…
ගින්නෙන් දැවී ගිය Sea Lady II W.A. Souter & Sons නම් නැවි තටාකාංගන සමාගම විසින් නිර්මාණය කරන ලද අඩි 41.21m/135’2″ ‘සී ලේඩි II කුටි 5කින් සමන්විත අමුත්තන් 10 දෙනෙකු එකවර රැගෙන යා හැකි අන්දමේ මෝටර් යාත්‍රාවක්. ප්‍රංශයේ St. Tropez හි වරායක නැංගුරම් දමා තිබූ අවස්ථාවක දී යාත්‍රාව තුළ හදිසි ගින්නක්…
දිගුකාලීනව සිරුර නිරෝගී කරවන අපූරු රසය සුදුළුණුවල තිබෙන සුවඳ මෙන්ම ඊට අනන්‍ය වූ රසය නිසාම එය සියවස් ගණනාවක් තිස්සේ ලෝකය පුරාම මුළුතැන්ගෙයි වල ජනප්‍රිය වූ ආහාරයක්. රසවත් ආහාරයක් පිළියෙල කිරීමේදී යොදාගන්නා අමුද්‍රව්‍යක් පමණක් නොව, සුදුළුණු සතු සෞඛ්‍යමය වටිනාකමද විශාලය. සුදුළුණුවල ඇතුළත් ඖෂධීය ගුණාංග නිසා එය සම්ප්‍රදායික ඖෂධයක් ලෙස ද භාවිතා…
කාලගුණ අනාවැකිවලට නව යුගයක්. පුත්තලමේ ඉදිවෙන අළුත්ම ඩොප්ලර් රේඩාර් ජාලය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් ඉදිකිරීම පුත්තලම නගරයේ සිදුවෙමින් පවතී. ආරක්ෂක ලේකම් ගුවන් උප මාර්ෂල් සම්පත් තුයකෝන්ත (විශ්‍රාමික) මැතිතුමා පසුගිය සෙනසුරාදා (05) මෙම ව්‍යාපෘති භූමිය නිරීක්ෂණය කළේය. ජපාන රජය විසින් සපයන ලද ත්‍යාගශීලී ප්‍රදානයක් මඟින් මෙම ව්‍යාපෘතියට…
