ඇටකාමා කාන්තාරයේ මල් පිපෙන අරුමය

ඇටකාමා කාන්තාරයේ මල් පිපෙන අරුමය ලෝකයේ වියළිතම කලාපය ලෙස ප්‍රසිද්ධ චිලී රාජ්‍යයේ උතුරුකරයේ පිහිටි ඇටකාමා කාන්තාරය, කිලෝමීටර් 1600ක් දිගින් යුක්ත වන අතර, එය ශ්‍රී ලංකාව මෙන් දෙගුණයක් විශාලය (වර්ග කිලෝමීටර් 128,000). මෙම කාන්තාරයේ සමහර ප්‍රදේශවලට වසර සිය ගණනකින් වැසි ලැබී නැත. එය එතරම්ම වියළි භූමියකි. කෙසේ වෙතත්, වසර 10කට වරක්…

Siyatha FM MORNING SHOW 2025 07 02|ලෝකේ 1% ක් ධනපතියන්ගේ ළමයි යන ඉස්කෝලේ ඉගෙන ගත්ත ලංකාවේ ළමයි කවුද?

Siyatha FM MORNING SHOW 2025 07 02|ලෝකේ 1% ක් ධනපතියන්ගේ ළමයි යන ඉස්කෝලේ ඉගෙන ගත්ත ලංකාවේ ළමයි කවුද? Siyatha FM MORNING SHOW 2025 07 02|ලෝකේ 1% ක් ධනපතියන්ගේ ළමයි යන ඉස්කෝලේ ඉගෙන ගත්ත ලංකාවේ ළමයි කවුද? සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි–Listen Live on…

ඉන්දියාවටත් කළින් ශ්‍රී ලංකාවට ආ STAR LINK

ඉන්දියාවටත් කළින් ශ්‍රී ලංකාවට ආ STAR LINK ස්ටාර් ලින්ක් අන්තර් ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් හිමිකරු එලොන් මස්ක් පවසනවා.ඒ අනුව මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ටාර් ලින්ක් ආවරණය ලබා දුන් බව ඔහු නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.Starlink හි අධිවේගී, ප්‍රමාදවීම් අවම අන්තර්ජාල පහසුකම…

ලංකාවේ පළමු සහ එකම ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොළ වලව්වේ.

ලංකාවේ පළමු සහ එකම ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොළ වලව්වේ. මහනුවර ඇහැලේපොළ වලව්වේ පිහිටා තිබෙන මෙරට මුල්ම සහ එකම ඉටි රූප කෞතුකාගාරය නුදුරේදීම විවෘත කිරීමට නියමිත නිසා ඊට සමගාමීව ශ්‍රී දළදා මාලිගාවේ දී සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.මෙම පුණ්‍යක්‍රියාව සංවිධානය කර තිබෙන්නේ ඇහැලේපොළ…

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වතාවට හිමිකර ගනිමින් ගුවන් හමුදාවට ඉතිහාසගත ජයක්.

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වතාවට හිමිකර ගනිමින් ගුවන් හමුදාවට ඉතිහාසගත ජයක්. ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ සුවිශේෂී ඉසව්වක් වන බේස්බෝල් තරගාවලිය පසුගියදා දියගම ජපන් ශ්‍රි ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රිඩා පිටියේදී…

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි.

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි. ලෝකයේ සන්නිවේදනයේ ස්වභාවය විශාල ලෙස වෙනස් කරනු ලැබුවේ සමාජ මාධ්‍ය බව අවිවාදාත්මකයි. ආරම්භයේ සිටම එය තාක්ෂණික විප්ලවයක් ලෙස පෙන්වා දිය හැකිය. සෑම වසරකම ජූනි 30 ලෝක සමාජ මාධ්‍ය දිනය (World Social Media Day) ලෙස සමරනු ලබනවා. මෙම දිනය නිල වශයෙන් සැමරීම ආරම්භ වූයේ 2010 වසරේ…

ශාරුක් ඛාන් ලබන අගෝස්තුවේ ලංකාවට.

ශාරුක් ඛාන් ලබන අගෝස්තුවේ ලංකාවට. ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නළු ශාරුක් ඛාන් 2025 අගෝස්තු 2 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ. ඔහුගේ මෙවර විශේෂ සංචාරයේ අරමුණ වන්නේ, කොළඹ නගරයේ නවීනතම City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමයි. මෙම විශාල ව්‍යාපෘතිය…

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන්.

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන්. 2025.06.26 දින කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ක්‍රියාවලි ආරම්භ කර තිබේ. අතුරුදහන් වූ පුද්ගලයා වයස 24ක් වන…

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට සිංහල වචන 10ක්.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට සිංහල වචන 10ක්. ශ්‍රී ලාංකිකයන් ගේ සංස්කෘතික අනන්‍යතාවට ගරු කරමින් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය සිංහල වචන 10ක් සිය ශබ්දකෝෂයට ඇතුළත් කර තිබෙනවා. දැන් මේවා සිංහලයෙන් ඉංග්‍රීසියට ගිය වචන යි.

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් 16කට ස්ථාන මාරුවීම්.

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් 16කට ස්ථාන මාරුවීම්. බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් දහසයකට ස්ථාන මාරුවීම්.බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි 2 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ඇතුළු තිස් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමටයි ජාතික පොලිස් කොමිසම කටයුතු කර…