කන්ටේනර් එකක් ත්‍රීවිල් එකක් උඩට.

අද අලුයම ඔරුගොඩවත්තේදී කන්ටේනර් රථයක් ත්‍රී රෝද රථයකට පෙරළී තිබෙනවා. අද අළුයම එකයි තිහට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ. ඔරුගොඩවත්ත මංසන්ධියේ විදුලි සංඥා පුවරු පසුකර කන්ටේනර් රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කරනවාත් සමඟ එය නවතා තිබූ ත්‍රී රෝද රථයකටයි පෙරළී තිබෙන්නේ. ත්‍රී රෝද රථයේ සිටි රියදුරා බරපතල තුවාල ලබා සිටි අතර…

බස් ගාස්තු අඩු කිරීමේ තීරණයට බස් සංගම්වල විරෝධය.

බස් ගාස්තු අඩු කිරීමේ තීරණයට බස් සංගම්වල විරෝධය. බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති අතර, මෙම ප්‍රතිපත්තියට බස් සංගම්වලින් විරෝධය පළවී තිබේ. වාර්ෂික ගාස්තු සංශෝධනයට අදාළව ජූලි 01 වනදා සිට සිදුවන සංශෝධනයක් සඳහා බත්තරමුල්ල මගනැගුම කාර්යාලයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ…

ගුවනේදී ගිනි ගත් වායු බැලූනය.

ගුවනේදී ගිනි ගත් වායු බැලූනය. බ්‍රසීලයේ සැන්ටා කැටාරිනා ප්‍රාන්තයේ ප්‍රායියා ග්‍රැන්ඩේ නගරයේදී, මගීන් 21ක් රැගත් වායු බැලූනයක් ගුවනේදී ගිනිගෙන කඩා වැටී ඇත. මෙම අනතුරෙන් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 13 දෙනෙක් තුවාල ලබා ඇත. දැනට ලැබී ඇති වාර්තා වලට අනුව ගින්න ඇති වී ඇත්තේ බැලූනයේ බාස්කට් එකේ භාවිතා කළ බ්ලෝටෝච්…

බටහිර වෛද්‍යවරු සොයාගත් අළුත් දියවැඩියාව.

බටහිර වෛද්‍යවරු සොයාගත් අළුත් දියවැඩියාව. රෝග පිළිබඳව කතා කරද්දි දියවැඩියාවට විශේෂ අවධානයක් යොමු වෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. තවත් බොහෝ දෙනෙක් දියවැඩියාව සෑදීමේ සම්භාවීතාවකින් යුක්ත වෙනවා. ඒ අතරට තරමක් දුර්ලභ ආකාරයේ නව දියවැඩියා තත්ත්වයක් ලොවට අනාවරණය කිරීමට බටහිර වෛද්‍යවරු සමත් වී සිටිනවා. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ මෙම නව…

උණුසුම් වූ ගාල්ල මහා නගර සභාව

උණුසුම් වූ ගාල්ල මහා නගර සභාව ගාල්ල මහනගර සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. නගර සභාවේ පතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද විවෘත ඡන්දයක් පවත්වනවා ද යන්න තීරණය කිරීම එහි දී සිදු කෙරුණා. එම අවස්ථාවේ දී බහුතර කැමැත්ත මත රහස් ඡන්ද විමසීමක් සිදු කිරීමට තීරණය කිරීමත් සමඟ සභාව…

2025 වසරේ පළමු කාර්තුවේදී සෘජු විදේශ ආයෝජනවල 90%ක වැඩිවීමක්. ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

2025 වසරේ පළමු කාර්තුවේදී සෘජු විදේශ ආයෝජනවල 90%ක වැඩිවීමක්. ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජනවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. එය 2024 ට සාපේක්ෂ ව සියයට 90 ක වැඩිවීමක් බවයි අනාවරණය වී ඇත්තේ.…

වසර මිලියන 1.5ක් පමණ පැරණි අස්ථි වලින් තැනු ආයුධ ටැන්සානියාවෙන්.

වසර මිලියන 1.5ක් පමණ පැරණි අස්ථි වලින් තැනු ආයුධ ටැන්සානියාවෙන්. අතීත මානවයන් භාවිතා කරන ලද ආයුධ වර්ග මීට පෙර විවිධ අවස්ථාවලදී සොයාගෙන තිබුණද ලෝකයේ පැරණිතම අස්ථි කොටස් වලින් තැනූ ආයුධ ටැන්සානියාවේ ඔල්ඩුවයි ගෝර්ජ් (Olduvai Gorge) සොයා ගැනීමත් සමඟ ආදි මිනිසා සතුව තිබූ තාක්ෂණය පිළිබඳ පෙර පැවති මතවාදයන් වෙනස් කරලීමට මෙම…

මැතිව්ස් අවසන් ටෙස්ට් තරඟයේ කිංග් කෝලි ගේ හා ක්‍රිකට් දෙයියාගේ වාර්තා බිඳ දමයිද?

මැතිව්ස් අවසන් ටෙස්ට් තරඟයේ කිංග් කෝලි ගේ හා ක්‍රිකට් දෙයියාගේ වාර්තා බිඳ දමයිද? ක්‍රිකට් රජු බොයිකොට් ගේ වාර්තාවකටත් කිට්ටුයි. බංග්ලාදේශයට එරෙහිව අවසන් ටෙස්ට් තරඟයේ පන්දුවට පහර දීමට පිවිසෙන ඇන්ජෙලෝ මැතිව්ස් සිව අවසන් ටෙස්ට් තරඟ‍යේදී ඉන්දීය සුපිරි පිතිකරු කිංග් කෝලි ගේ හා ඉන්දියාවේ ක්‍රිකට් දෙයියා ලෙසින් සැලකෙන සචින් තෙන්ඩුල්කාර් ගේ වාර්තා…

ඉන්දුනීසියාවේ මවුන්ට් ලෙවොටෝබි නැවතත් සක්‍රීය වෙයි.

ඉන්දුනීසියාවේ මවුන්ට් ලෙවොටෝබි නැවතත් සක්‍රීය වෙයි. නැගෙනහිර ඉන්දුනීසියාවේ මවුන්ට් ලෙවොටෝබි ලාකි-ලාකි ගිනිකන්ද ඊයේ(17) සක්‍රීය වී ඇත.සංචාරක දූපතක් වන ෆ්ලෝරස් දූපතේ පිහිටි, මිටර් 1,584ක් උස සහිත යුගල ශිඛරවලින් සමන්විත මවුන්ට් ලෙවොටෝබි ලාකි-ලාකි ගිනිකන්ද පස්වරු 5.35ට (ප්‍රාදේශීය වේලාවෙන්) පුපුරා ගිය බව නිවේදනයකින් සඳහන් කරයි. ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ලාවා අළු වළාවකින් අහස…

පිළිකා මාරයා පරදවන කටු අනෝදා

පිළිකා මාරයා පරදවන කටු අනෝදා ඔබ කවුරුත් අහලා තියෙන අනෝදා කියන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දැකගත හැකි ශාකයක්. මෙය කිලෝ ග්‍රෑම් 2.5 පමණ බරැති කොළ පැහැති වර්ණයෙන් යුක්ත ඉතා රසවත් පලතුරක්. ඒ වගේම මේ කටු අනෝදා ගෙඩි වලට පිළිකා සෛල නැසීමේ ගුණයක් තිබෙන බව ඔබ දැන සිටියාද? මෙහි පවතින මේ…