ප්‍රවීණ ශ්‍රී ලාංකීය සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම්ගෙන් ශ්‍රී ලංකා සිනමාවට තවත් දැවැන්ත සිනමාපටයක්! දෙස් – විදෙස් තාක්ෂණික ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව මේ දින මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් අරම්භ වී තිබෙනවා, සිනමාව සඳහා යොදාගනු ලබන නවීන පන්නයේ තාක්ෂණික ක්‍රම ශිල්ප යොදා ගනිමින් රූගත කිරීම් සිදු වෙමින් පවතින මෙම චිත්‍රපටයද ලාංකේය සිනමාවේ…
ඇන්ජලෝ යුගයේ අවසානය සනිටුහන් කරන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟය අද ගාලු පිටියේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම චක්‍රය වන 2025 – 2027 තරඟාවලිය ආරම්භ කරමින් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද උදෑසන 10 ට ආරම්භ වීමට සියළු කටයුතු…
මෙගා පවර් 2210 දිනුම් වාරයේ මෙගා සුපිරි ත්‍යාගලාභියා ගොකරැල්ලෙන්. මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කෙරේ. ත්‍යාග මුදලේ වටිනාකම හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකකි. මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රාහකයෙකු බිහි කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (16) සමත්වුණා. ලොතරැයිපත…
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට! අද උදෑසන පැවැත්වුණු කොළඹ මහ නගර සභාවේ මංගල සැසියේදී නව නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ජයග්‍රහණය කළාය. ඇය ඡන්ද 61ක් ලබාගනිමින් නගරාධිපති ධුරය හිමිකර ගත්තාය. විපක්ෂය නියෝජනය කළ රීසා සාරුක් මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව විය 54ක්. ඡන්දය රහස්‍ය ලෙසද? විවෘත ලෙසද?…
ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය වෙනුවෙන් , නව පිය ගුණ උපහාර ගීතයක්.(VIDEO) ” මගෙ ආදර තාත්තා ” නමින් ප්‍රවීන සංගීතවේදී විජිත ජයරත්න , සිය කටුනායක , මාදුව නිවසෙහි දී 06/14 දින පස්වරුවේ එළි දැක්වීම සිදු කෙරුණි . මෙම ගීතය ගායන මෙන්ම සංගීත අධ්‍යක්ෂණය ද විජිත ජයරත්න…
ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය වෙනුවෙන් , නව පිය ගුණ උපහාර ගීතයක්.(VIDEO) ” මගෙ ආදර තාත්තා ” නමින් ප්‍රවීන සංගීතවේදී විජිත ජයරත්න , සිය කටුනායක , මාදුව නිවසෙහි දී 06/14 දින පස්වරුවේ එළි දැක්වීම සිදු කෙරුණි . මෙම ගීතය ගායන මෙන්ම සංගීත අධ්‍යක්ෂණය ද විජිත ජයරත්න…
අද(15) අළුයම සිදු වූ කෙදාර්නාත් හෙලිකොප්ටර් අනතුර අද(15) අළුයම සිදු වූ කේදාර්නාත් හෙලිකොප්ටර් අනතුර: ඉන්දීය ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කළේ, ඉරුදින උදෑසන(15) 5.20ට පමණ කේදාර්නාත් ප්‍රදේශයේ සිට ගුප්තකාෂි බලා ගමන් කරමින් සිටි මෙම හෙලිකොප්ටරය ගවුරිකුන්ඩ්, උත්තරාඝණ්ඩයේදී අතුරුදහන් වී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බවයි.
ටීනා ශනෙල්ගේ අළුත්ම ඡායාරූප එකතුව නව පරපුරේ සිටින දක්ෂ නිරූපණ ශිල්පිණියන් අතරින් සුන්දර මෙන්ම සරාගී නිරූපණ ශිල්පිණියක් තමයි ටීනා ශනෙල් කියන්නෙ..ඇයගේ නම ඇහුවම තරුණ පරපුරේ කා අතරත් ඇය ජනප්‍රියයි. කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරමින් පුවත් මවන ඇය තවත් අළුත්ම ඡායාරූප එකතුවක් ඇයගේ ෆේස්බුක් පිටුවට එකතු කර තිබෙනවා. සුදු පැහැති විලාසිතාවකින්…
Siyatha FM MORNING SHOW 2025 06 04 | ජනාධිපති කාටද බය සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි–Listen Live on http://www.siyathafm.lk–Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © – The Largest Media Network…
Siyatha FM MORNING SHOW 2025 05 26 | මාලනී අක්ක ගැන අපි කියපු දේ වැරදියි ද. | Malini Fonseka සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි–Listen Live on http://www.siyathafm.lk–Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is a Property of Voice of Asia Network…
