
අමායාගෙන් ලස්සන සාරි විලාසිතාවක්
අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා.
ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.
පසුගිය දා ඇය සාරි විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එය පහතින් බලන්න,








