May 20, 2024 0Comments 1Like May 20, 2024 0Comments 1Like උඩරට මනාලියක් ලෙස හැඩ වූ අවිශ්කා අවිශ්කා උමයංගනී කියන්නේ නවක රංගන ශිල්පිනියක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩවී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,