උඩරට සාරියකින් හැඩ වූ දිනක්ෂි
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්.
ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්.
දිනක්ෂි කාලෙකට පස්සේ වෙනසකටත් එක්ක ඔසරියක් ඇදලා. බලන්නකෝ ඒ ඇඳුමට එයාගෙ හැඩ.
ඡායාරූප පහතින්,