එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් සාමාජිකයෙක්
ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ.
ඇය පුංචි සිඟිතියකගේ මවක්.
නිපුනිකාගේ ඒ ආදරණීය කැදැල්ලට තවත් පුංචි සාමාජිකයෙක් එන්නයි යන්නේ.
ඒ සතුට වෙනුවෙන් ආදරණීය ඡායාරූපගත කිරීමක් කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න.