ඔසරියෙන් හැඩවූ කුසුමාසන දේවි
උදාරි වර්ණකුලසූරිය කියන්නෙ ජනප්‍රිය තාරකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිණියක්.
ඇය ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට සඳහා ද ඇගේ දායකත්වය ලබා දී තිබෙනවා. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කුසුමාසන දේවියට පණ පොවන්නේ ද ඇයයි.
ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වී පෙන්න පරිදි නිර්මාණය කර තිබූ ශ්‍රී ලාංකීය ඔසරි විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප පෙළක් ඇය පසුගිය දිනෙක ඇගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා.








