කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා
ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්. ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා.
මේ සටහනත් ඇය එලෙස තැබූවක්.
මේක ශූට් එකක් නෙවේ …. කතාවක් ‼️
🌾 කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා ….✋✋
✔️මේ ලෝකේ ඔයාට වඩා දක්ශ අය ඇති
✔️ඔයාට වඩා ගොඩක් සල්ලි තියන අය ඇති
✔️ඔයාට වඩා ගොඩක් ලස්සන අයත් ඇති
හැබැයි මේ ලෝකේ වෙන කොහේවත් ඔයා වගේ කෙනෙක් නෑ….❌
ඔයා මොන තත්වෙක හිටියත් ඔයා ඔයාට ආවේනික බ්‍රෑන්ඩ් එකක් ..🫡💓
ඉතින් තව කෙනෙක්ගේ කොපියක් වෙනවට වඩා ….. ඔරිජිනල් එකක් වෙන එක මරු නේ….‼️‼️✔️
ඉතින් ඔයාව ආයේ කාත් එක්ක වත් සංසංදනය කරන්න එපා ❌
ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාව එපා වෙන එක විතරමයි ‼️
ඔයා ඔයාම වෙන්න 🌎✅
කැඩපත තුලින් ඔයාවම දකින්න 🚪✅
එතකොට ජීවිතේ තියනවටත් වඩා ඔයාට ලස්සනට පේන්න පටන් ගනී …🌎👋💓
මොකද
ඔයා ඔයාව පිළිගන්න ,ඔයාට ආදරය කරන්න , ඔයාව විශේශ කෙනෙක් වගේ දකින්න පටන් ගන්න නිසා …💓 🌾🌎🙏🌸
.
~ත්‍රිකලා ධරණී~