
කස්තුරි සහ සංගීත්ගෙන් ලස්සන ඡායාරූප එකතුවක්
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්.
ඇයගේ ආදරවන්තයා අපි කොයි කවුරුත් දන්න සංගීත් ප්‍රභූ.
පසුගිය දා ඇය සංගීත් සමඟ කළ සුන්දර ඡායාරූපගත කිරීමක් සමාජ මාධ්‍යයේ පළකර තිබුණා.
එම ඡායාරූප පහතින්,





