May 31, 2024 0Comments 0Likes May 31, 2024 0Comments 0Likes කැමරා කාචයට හැඩ මවන දමිත්‍රි දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ලෝකයේ ඉන්න දක්ෂ නිළියක්. ඒ වගේම ඇය නර්තනයටත් ගායනයටත් දක්ෂ කෙනෙක්. ඇය පසුගිය දා වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,