ගින්නෙන් දැවී ගිය Sea Lady II

ගින්නෙන් දැවී ගිය Sea Lady II

W.A. Souter & Sons නම් නැවි තටාකාංගන සමාගම විසින් නිර්මාණය කරන ලද අඩි 41.21m/135’2″ ‘සී ලේඩි II කුටි 5කින් සමන්විත අමුත්තන් 10 දෙනෙකු එකවර රැගෙන යා හැකි අන්දමේ මෝටර් යාත්‍රාවක්.

ප්‍රංශයේ St. Tropez හි වරායක නැංගුරම් දමා තිබූ අවස්ථාවක දී යාත්‍රාව තුළ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැති අතර ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Comment