May 27, 2024 0Comments 0Likes May 27, 2024 0Comments 0Likes දසුනිගේ වෙනස් ආකාරයේ Birthday Shoot එක දසුනි සෙනෙත්මා කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්. ඒ වගේම නර්තනයටත් අතිදක්ෂ කෙනෙක්. ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන වෙනස් ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,