නදීමාල් පෙරේරාට මංගල සීනු

නදීමාල් පෙරේරාට මංගල සීනු

නදීමාල් පෙරේරා කියන්නෙ ලංකාවේ ජනප්‍රිය වගේම නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහු ඊයේ(20) තම ආදරවන්තිය හා අතිනත ගත්තා. ඇය නමින් ලෂිණි හෙට්ටිආරච්චි.
ඔහුගේ පියා වන ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම කලා ලොවේ තරු හා එක්ව පල්ලියේ චාර්ත්‍ර සිදු කොට තිබුණා.
යුග දිවියට එළැඹි නදීමාල් – ලෂිණි යුවළට සියත අපෙන් සුභ පැතුම් !

Leave a Comment