” මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන් “

” මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන් “

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිණියක් කිව්වොත් හරියටම හරි. ඇය හැම වෙලාවකම බොහෝ දෙනා අතරට ගේන්නේ වෙනස් විදිහෙ විලාසිතාවන්. මේ නිසාම ඇය කරන විලාසිතාවන් හරි ඉක්මනින් කතාබහට ලක් වෙනවා. පසුගිය දිනෙක ඇගේ ෆේස්බුක් ගිණුමට ඇය එක්කර තිබුණ ලා රෝස පැහැති ගවුම් විලාසිතාව ගැනයි මේ කතාබහ.

“මට අම්මයි තාත්තයි හැමදාම කිව්වෙ මලක් වගේ පිපෙන්න කියලා… මල් පරවෙනවා තමයි… ඒත් ආයිත් අලුත් මලක් වෙලා පිපෙන්න අපි හැමෝටම පුලුවන්”

ඡායාරූප පෙළත් සමඟින් ඇය ලස්සන වදන් පෙළකුත් ඊට අමුණා තිබුණා.

Leave a Comment