මහීෂ් තීක්ෂණ සහ ආර්තිකා

මහීෂ් තීක්ෂණ සහ ආර්තිකා

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පසුගියදා යුග දිවියට පිවිසුණා.

ඔහුගේ ආදරණිය බිරිඳ ආර්තිකා යොනාලි.

ඔවුන්ගේ විවාහයේ ඡායාරූප අප 24 හරහා ඔබ වෙත ගෙන ආවා.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ තවත් සුන්දර ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්,

Leave a Comment