මහේෂි මධුසංකාගේ අලුත්ම Photo Shoot එක

මහේෂි මධුසංකාගේ අලුත්ම Photo Shoot එක

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,

Leave a Comment