May 24, 2024 0Comments 0Likes May 24, 2024 0Comments 0Likes මාධවී – කසුන්ගේ තවත් ලස්සන දවසක් මේ දිනවල කතාබහට ලක්වන විවාහ මංගල්‍යයක් තමයි මාධවී – කසුන්ගේ විවාහය. ඒ දෙන්නාගේ ඒ සුන්දර දවසේ තවත් ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. මෙම දෙපළ එහිදී ඉන්දියානු ක්‍රමයට හැඩවී සිටිනවා. ඡායාරූ පහතින්,