යුග දිවියට පිවිසි සංගීත් – දිනිති
කාලෙන් කාලෙට විවිධ කතා මවන චරිත දෙකක් තමයි සංගීත්, දිනිති කියන්නේ.
සංගීත් සතරසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම චායාරූප ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ ගායකයෙක්.
ඔහුගේ පවුලම කලාවට සම්බන්ධ කලා පවුලක්.
දිනිති කියන්නෙත් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක්.
පසුගිය දා මේ ආදරණීය දෙපළ යුග දිවියට පිවිසුණා.
එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඒ දෙන්නා අමතක කළේ නෑ.
ඡායාරූප පහතින්,