
විවාහයේ දී ඉන්දියානු ක්‍රමයට හැඩවුණු ගයාන් සහ පූජනී
ගයාන් සහ පූජනීගේ විවාහය මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් නේ.
ඔවුන්ගේ විවාහයේ පළමු දිනයේ ඡායාරූප අපි 24 හරහා ඔබ වෙත ගෙන ආවා.
ඔන්න එයාලා homecoming එකේ ඉන්දියානු මනමාල යුවලක් ව්දිහටත් සැරසිලා.
බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන,











