ශලනි සහ නිහතගේ ලස්සන ඡායාරූප එකතුවක්

ශලනි සහ නිහතගේ ලස්සන ඡායාරූප එකතුවක්

ශලනි කියන්නේ හැමෝම ආදරය කරන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම ශලනි සහ ඇයගේ සැමියා වන නිහත ගොඩක් ආදරණීය යුවලක්.

ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින් තිබුණා.

ඔවුන් දෙදෙනා එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,

Leave a Comment