ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ කෝටි 47ක දැවැන්තම සුපිරි ත්‍යාගය හිමිකරගත් අවස්ථාව

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ කෝටි 47ක දැවැන්තම සුපිරි ත්‍යාගය හිමිකරගත් අවස්ථාව

ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ත්‍යාගය වු රු.කෝටි 47 දිනා ගත් මෙගා පවර්, මෙගා සුපිරි ත්‍යාගලාභියා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මයාදුන්න මහතා වෙත චෙක් පත ලබා දීම අද දින කොළඔ මහ නගර සභා පරීශ්‍රයේදී කොළඔ පුරපතිනිය ව්‍රායි කැලී බල්තසාර් මහත්මියේ ප්‍රධානත්වයෙන් සිදු කලා. මේ අවස්ථාවට නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා , ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති – M.D.C.A. පෙරේරා මහතා සහ සාමාන්‍යාධිකාරී – A.M.අරීෆ් මහතා සහභාගී වී තිබුණා.

Leave a Comment