
සංජානාගේ විවාහයේ තවත් සුන්දර සේයාරූ
කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්.
සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.
පසුගියදා ඇය විවාහ දිවියට ඇතුළත් වුණා.
එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
එම ඡායාරූප පහතින් බලන්න.


















