සුන්දර රූ රටා මවන සචිනි

සුන්දර රූ රටා මවන සචිනි

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය කාලෙන් කාලෙට විවිධ කතා මවන රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ශිල්පයටත් ඇය දක්ෂයි.

විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්.

සචිනි සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රිය චරිතයක්.

ඇය නිතර ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින අතර පසුගිය දා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඡායාරූප පහතින්,

Leave a Comment