සුරූපී ටීනාගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක්

සුරූපී ටීනාගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක්

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්.

ඇය සුරූපී තරුණියක්.

තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූපවලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ කොහොමද කියලා බලන්නකෝ.

ඡායාරූප පහතින්,

Leave a Comment