10 වන විවාහ සංවත්සරය සමරන රොෂාන්
රොෂාන් රණවන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්.
ඔහුගේ ආදරණීය බිරිඳ නමින් කුෂ්ලානි. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි මිනෙත්.
මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 10 ක් වෙනවා.
ඒ වෙනුවෙන් රොෂාන්, කුෂ්ලානිත් ඔවුන්ගේ ආදරණීය පුතණුවන් සමඟ ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.
ඡායාරූප පහතින්,