IPhone 17 වෙළඳපොළට

IPhone 17 වෙළඳපොළට

ලොව සුපතළ ඇපල් සමාගම, ජංගම දුරකථන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඔවුන්ගේ නවතම iPhone මාදිලිය එළිදක්වා ඇත. මෙම මාදිලිය එළිදැක්වීම සිදු කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඇපල් සමාගමේ මූලස්ථානයේදීයි.

පසුගිය දිනවල බොහෝ කතාබහට ලක්වූ නව iPhone 17 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කෙරුණා.

ඇපල් සමාගම විසින් අද දින iPhone 17, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max යන මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

Leave a Comment