Queen Of International Tourism 2025 කිරුළ දිනූ ආදිත්‍යා වැලිවත්තට
නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත මීට සුළු මොහොතකට පෙර Miss Tourism Universe 2025 කිරුළ දිනාගෙන තිබෙනවා.
මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් තරඟාකාරිනියන් පස් දෙනෙකු සහභාගී වී තිබෙනවා.
සියළු තරඟකාරියන් අභිබවා තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!

