ශලිනිගෙ උපන්දිනයට ආදරණිය සුබ පැතුමක්
ශලිනි ෆනෑන්ඩු කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය විවාහ වෙලා ඉන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද සමඟයි.
පසුගියදා ශලිනිගේ උපන්දිනය යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් ශලිනිට එයාගේ ආදරණියන් උපන්දින සාදයක් සුදානම් කරලා තිබුණා.
ශලිනිගේ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ආදරණිය සටහනක් තැබීමට ඇයගේ ස්වාමියා අමතර කර තිබුනේ නැහැ.
එහි ඡායාරූප පහතින්,