සජිත පුංචි පවුලත් එක්ක ගිය ජපන් සංචාරය
නම ඇසූ පමනින් ඔබ කවුරුත් දන්න කෙනෙක් තමයි සජිත අනුත්තර කියන්නේ. ඇන්තනී පවුලේ බාලයා වන මොහු රංගනයට පමනක් නොවෙයි ගායනයට, නර්ථනයටත් උපන් හපනෙක්. ඒ වගේම සජිත පුංචි පුතෙකුගේ පියෙක්. ඔහුගේ නම ජේඩ්න්.
ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ජපානයේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි.
එයාලා ජපානයේ ලස්සන තැනකට ගිහින් තිබුණා.
එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ.
ඡායාරූප පහතින්,