සජිත පුංචි පවුලත් එක්ක ගිය ජපන් සංචාරය

සජිත පුංචි පවුලත් එක්ක ගිය ජපන් සංචාරය

නම ඇසූ පමනින් ඔබ කවුරුත් දන්න කෙනෙක් තමයි සජිත අනුත්තර කියන්නේ. ඇන්තනී පවුලේ බාලයා වන මොහු රංගනයට පමනක් නොවෙයි ගායනයට, නර්ථනයටත් උපන් හපනෙක්. ඒ වගේම සජිත පුංචි පුතෙකුගේ පියෙක්. ඔහුගේ නම ජේඩ්න්.

ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ජපානයේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි.

එයාලා ජපානයේ ලස්සන තැනකට ගිහින් තිබුණා.

එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,

Leave a Comment